පරාර්තකාමීත්වයේ උල්පත වුණු ඇය ගැන පුතු කසුන් කී කතාව මෙන්න
දරුවන් වෙනුවෙන් සැමියා වෙනුවෙන් තමගේ පවුල වෙනුවෙන් ජීවිතයම කැප කරන තවත් චරිතයක් වේ නම් එ තමයි අම්මා.. අම්මා කෙනෙකුගේ අගය ඇත්තටම වචනයෙන් කියලා විස්තර කරන්න බැරි තරම්.. මේ තවත් ඒ වගේ අම්මා කෙනෙක් ගැන ඇසෙන කතාවක්.. කසුන් මහේන්ද්‍ර, ඔහු තම මවට දැඩිව ආදරය කරන පුතෙක්.. ඉතින් ඔහු තාත්තාගේ ආදරයත් අඩුවක් වෙලා තියන මේ වෙලාවේ අම්මාව…
