ශ්‍රී ලංකාව තුළ Crypto භාවිතය සම්බන්ධයෙන් තීරණයක්.!

ශ්‍රී ලංකාව තුළ Crypto භාවිතය සම්බන්ධයෙන් තීරණයක්.!

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ crypto මුදල් භාචිතය පිළිබඳව සාකච්ඡාවට ලක්විය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ එම අවසර ලබාදෙන්නේද නැද්ද යන්න අවසන් තීරණය මහබැංකු අධිපතිරවරයා විසින් ලබාදෙන නිර්දේශ මත ක්‍රියාත්මක කරන බවයි. ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී…

ජාතික ලැයිස්තු මාලිමාවක් ඉල්ලා අස්වෙයි… ප්‍රකට ව්‍යාපාරිකයා මන්ත්‍රී වී මුදල් ඇමති ධුරයට…!

ජාතික ලැයිස්තු මාලිමාවක් ඉල්ලා අස්වෙයි… ප්‍රකට ව්‍යාපාරිකයා මන්ත්‍රී වී මුදල් ඇමති ධුරයට…!

මේ වන විට ආණ්ඩුව අනුර පාර්ශ්වය සහ ටිල්වින් පාර්ශ්වය ලෙස දෙකඩ වී ඇති බවත් බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස ටිල්වින් පාර්ශ්වය නියෝජනය කරන බවත් සමගි ජන බලවේග ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා ආතතියට පත්ව ඇති ජනාධිපති අනුර දිසානායක, ජනතාව ආසන 159ක් මන්ත්‍රී ආසන ලබා දුන්නේ ටිල්වින්, බිමල්, නලින්ද කට්ටුවට ආණ්ඩුව…

ආරක්ෂක ප්‍රධානීන් රැස්වෙයි.. රටේ අස්ථාවර තත්වයක් ඇති කිරීමේ සැලැස්මක් ගැන බුද්ධි තොරතුරු.!

ආරක්ෂක ප්‍රධානීන් රැස්වෙයි.. රටේ අස්ථාවර තත්වයක් ඇති කිරීමේ සැලැස්මක් ගැන බුද්ධි තොරතුරු.!

ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රටේ වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට පැවැත්වේ. එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතා පැවසූවේ පසුගිය දශකයක පමණ කාලසීමාවක් තුළ මෙරට සිදුවූ විශාල අපරාධ සබන්ධයෙන් වන විමර්ශන බොහොමයක් මේ වනවිට සාර්ථකව…

කොවිඩ් වෛරසයට සමාන නව කොවිඩ් වෛරසයක් චීනයෙන් සොයා ගනියි

කොවිඩ් වෛරසයට සමාන නව කොවිඩ් වෛරසයක් චීනයෙන් සොයා ගනියි

කොවිඩ්-19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇති බව වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් පවසති. කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසුන්ට පැතිරීමේ හැකියාව ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබේ. වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් පර්යේෂකයින් පිරිසක් විසින් මෙම වෛරසය සොයාගෙන ඇත. HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය…

ජාතික තරුණ සේවා සභාවේ රුපියල් ලක්ෂ 1800 ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවලා.!

ජාතික තරුණ සේවා සභාවේ රුපියල් ලක්ෂ 1800 ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවලා.!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් ලක්ෂ 1800 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව තොරතුරු අනාවරණය විය. ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන ඇතුව ජනාධිපතිවරණයට පෙර දින මෙම චෙක් පත් නිකුත් කර තිබූ බව ද එහිදී…

ඉදිරි සතියේ වැසි සහිත කාලගුණයක්

ඉදිරි සතියේ වැසි සහිත කාලගුණයක්

පෙබරවාරි මස 24 වන දින සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. දිවයිනේ සෙසු…

වැගන් ආර් මිලට ත්‍රීවීල් ගොඩ බහී.!

වැගන් ආර් මිලට ත්‍රීවීල් ගොඩ බහී.!

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් බජාජ් ත‍්‍රිරෝද රථ ආනයනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව එම සමාගම පෙර ඇනවුම් භාර ගැනීම සඳහා පූර්ව ප‍්‍රචාරක දැන්වීම් පල කර ඇති අතර නව මිල ගණන්ද නිල වශයෙන් එළි දක්වා ඇත. රජය විසින් පනවා ඇති නවතම බදු ඇතුළත්වීමෙන් පසුව අලුත්ම…

කෝටි 330ක් වැඩිපුර ගෙවා ලොකුම ලංසුවට ටෙන්ඩරය දීලා.. විදුලිබල ඇමැතිටත් නොතීසි නිකුත්වෙයි.!

කෝටි 330ක් වැඩිපුර ගෙවා ලොකුම ලංසුවට ටෙන්ඩරය දීලා.. විදුලිබල ඇමැතිටත් නොතීසි නිකුත්වෙයි.!

එස්. තුරෙයිරාජා හා සම්පත් බී. අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ව්සින් විදුලිබල හා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට ඊයේ (20) දින නියෝග කළේය. ඒ සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී අඩුම ලන්සුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරු නොසලකා වැඩිම ලංසුව ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට අදාළ ටෙන්ඩරය ලබාදීම නිසා…

ජාතික තරුණ සේවා සභාව ලක්ෂ 150ක වියදමින් අම්පාරේ වීරසිංහ ජාතකය පෙන්නලා.!

ජාතික තරුණ සේවා සභාව ලක්ෂ 150ක වියදමින් අම්පාරේ වීරසිංහ ජාතකය පෙන්නලා.!

ජාතික තරුණ සේවා සභාව විසින් පොසොන් උත්සවය මුල් කරගනිමින් අම්පාර ප්‍රදේශයේ පැවැත්වූ බෞද්ධ වැඩසටහනකදී ඩිජිටල් තොරණ, 18 සන්නිය නැටීම ඇතුළු විවිධ වැඩසටහන් සඳහා මිලියන 15ක මුදලක් වියදම්කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. එම වැඩසටහන සඳහා හිටපු පා.ම W.D වීරසිංහ මහතා සභාපතිත්වය දරනා WD වීරසිංහ පදනමේද නිෂ්චිතව අනාවරණය නොවූ සම්බන්ධයක් පැවති බව කෝප් කමිටුව හමුවේ…

සංජීවගේ පුටුවට පාතාලයේ සටනක්.. ගෝල බාලයෝ 23ක් උරුමය ඉල්ලති.!

සංජීවගේ පුටුවට පාතාලයේ සටනක්.. ගෝල බාලයෝ 23ක් උරුමය ඉල්ලති.!

බුද්ධි අංශ විසින් හෙළිිකරගෙන ඇති තොරතුරු අනුව ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනයේ මහමොළකරු වු ‘කෙසෙල්බද්දර පද්මේ’ විසින් ඉතාලියේ සිට ඊට අදාළ සියල්ල මෙහෙයවා ඇතැයි පැවසේ. ඔහු ‘හරක්කටා’ගේ පෙම්වතිය ද කැටුව ඉතාලියට පැන ගොස් ඇතැයි බුද්ධි අංශ විසින් ඊයේ 20 වැනිදා අනාවරණය ගෙන තිබේ. කෙසෙල්බද්දර පද්මේ විසින් ඩුබායි ඇතුළු රටවල් කිහිපයක සැරිසරමින් සිය පියාගේ ඝාතනයේ පලිය ගන්නට මෙම…