නිදන් හෑරූ හිටපු මේජර් ජනරාල් අත්අඩංගුවට.. කන්‍යාවියක බිලි දුන්නාදැයි සැකයක්.!

නිදන් හෑරූ හිටපු මේජර් ජනරාල් අත්අඩංගුවට.. කන්‍යාවියක බිලි දුන්නාදැයි සැකයක්.!

නිදන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු ඇතුළු පස් දෙනකු ඊයේ (23) රාත්‍රී කාලයේදී බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් අය අතර කට්ටඩියෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි. බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ දොලහේන වත්තට යන මාර්ගයේ අක්කර 12ක ඉඩමක මෙම පිරිස රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ….

ජනතාව වෙනුවෙන් රජය මහා පරිමාණ ව්‍යාපෘති අරඹයි.!

ජනතාව වෙනුවෙන් රජය මහා පරිමාණ ව්‍යාපෘති අරඹයි.!

ආණ්ඩුවේ මේ අවුරුද්දේ ජනතාව වෙනුවෙන් විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සැප්තැම්බර් මාසේ පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වල පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. තවද සැප්තැම්බර් මස දෙවැනි දින වන්නි ප්‍රදේශයේ මුලතිව්…

ලංගම පුද්ගලික බස් සහයෝගයෙන් ධාවනය කිරීම අද සිට.!

ලංගම පුද්ගලික බස් සහයෝගයෙන් ධාවනය කිරීම අද සිට.!

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ශ්‍රී ලංගම සහ පුද්ගලික දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම අද (25) ආරම්භ වන බවයි. එහි පළමු පියවර ලෙස කොළඹ සිට පුත්තලම හලාවත මාර්ගයේ යාපනය දක්වා ගමන් ගන්නා බස් රථ සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව එහි සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල මහතා පැවසුවේය. ඒ අනුව නව වැඩපිළිවෙළ බැස්ටියන්…

‘රනිල් නිදහස් කරනු’ හිටපු සාම නියෝජිත දැනුම් දෙයි.!

‘රනිල් නිදහස් කරනු’ හිටපු සාම නියෝජිත දැනුම් දෙයි.!

නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට නිදහස ලබා දිය යුතු බවද එම සටහන මගින් ඔහු දන්වා තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවය. එමෙන්ම 2022 දී ශ්‍රී…

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න.!

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න.!

ඊයේ (10) දින පැවැති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ප්‍රකාශයක් කළේය. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස (20) දිනට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළාය. 2025 ශිෂ්‍යත්ව විභාගය මෙවර විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත් වූ අතර එහිදී අයදුම්කරුවන් 307,951…

මත්පැන් බෝතල්වලට වතුර කලවම් කිරීමේ ජාවාරමක් සුරාබදු රැහැනට හසුවෙයි.!

මත්පැන් බෝතල්වලට වතුර කලවම් කිරීමේ ජාවාරමක් සුරාබදු රැහැනට හසුවෙයි.!

ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මගින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. මෙම ජාවාරම්කරුවන් පිරිස මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවට අනාවරණය වී ඇත. එවැනි මත්පැන් බෝතල් 33ක් ද…

රාජිත හල්ඔලුව රතන සොයා අතන මෙතන විපරම්.!

රාජිත හල්ඔලුව රතන සොයා අතන මෙතන විපරම්.!

හිටපු අමාත්‍යවරයෙක් වන රාජිත සේනාරත්න, හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව යන තිදෙනා අත්අඩංගුවට ගැනීමට මේ වන විට අල්ලස් කොමිසම සහ කොළඹ අපරාධ කොට්ඨාශය දැඩි වෙහෙසක් දරමින් සිටිනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට…

නින්දෙන් ඇහැරුනු විමල් කෙහෙල් ගහට කොටයි.!

නින්දෙන් ඇහැරුනු විමල් කෙහෙල් ගහට කොටයි.!

පසුගියදා ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ හිටපු ඇමතිවරයා විසින් හිරු මාධ්‍ය නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද කතෝලික සභාව විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පල කළේය. කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසුවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට කාදිනල් හිමි පාස්කු දේව මෙහෙයට සහභාගී වී නොමැති බවට විමල්…

විපක්ෂයට මුලසුන දී ආණ්ඩුව ඉල්ලා අස්වෙයි.!

විපක්ෂයට මුලසුන දී ආණ්ඩුව ඉල්ලා අස්වෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේය.

කොළඹට ජන ගඟක්.. ගෝ හෝම් අනුර කොළඹ හොල්ලයි.?

කොළඹට ජන ගඟක්.. ගෝ හෝම් අනුර කොළඹ හොල්ලයි.?

ජනපති අනුර දිසානායක එලවා දැමීමට විශාල තරුණ පිරිසක් අද (6) කොළඹට පැමිණෙන බව විවිධ දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පසුගිය දින කිහිපය පුරා විවිධ ප්‍රකාශ සිදු කළ නමුත් එවැනි විරෝධතාවක් සඳහා කිසිදු පාර්ශවයක් අද කොළඹට පැමිණ නොමැත. එම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණි රූපවාහිනී නාලිකාවල මාධ්‍යවේදීන් සහ සාමය ආරක්ෂා කිරීම සඳහා පැමිණි පොලීසිය පමණක්…