බරපතළ සමාජ ගැටලුවකට රජයෙන් විසදුම්.!

බරපතළ සමාජ ගැටලුවකට රජයෙන් විසදුම්.!

නව යොවුන් වියේ පසුවන්නන් අතර සියදිවි නසා ගැනීම් පිළිබඳ අවාසනාවන්ත සිදුවීම් රාශියක් අත්විඳිමින් සිටින බැවින් එම ගැටලුවේ බරපතළකම සමාජ ගැටලුවක් ලෙස රජය හඳුනා ගෙන ඇත. එබැවින්, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය සමග සහයෝගයෙන් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සදහා දැනුවත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීමට මධ්‍යකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා 2025 වසරේ රුපියල්…

මහින්ද ශිරන්ති ඇතුළු පිරිස් රට සංචාර සඳහා හඳට යන වියදමක් දරලා.!

මහින්ද ශිරන්ති ඇතුළු පිරිස් රට සංචාර සඳහා හඳට යන වියදමක් දරලා.!

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරමින් පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දින 2ක ඉන්දීය සංචාරයක් සඳහා රුපියල් මිලියන 10කට ආසන්න වියදමක් 2013 වසරේදී වියදම් කර ඇති බවයි. එම සංචාරය සඳහා 72ක කණ්ඩායමක් සහභාගී වී ඇති බවත් ඒ අතර හිටපු ජනපතිවරයා සඳහා රජයේ නිලධාරීන්, පෞද්ගලික කාර්‍ය මණ්ඩල,…

කිඹුල් කඳුළු හෙළන දේශපාලනඥයන්ට කඩේ ගිය “කජ්ජාගේ” කෙරුවාව මෙන්න.!

කිඹුල් කඳුළු හෙළන දේශපාලනඥයන්ට කඩේ ගිය “කජ්ජාගේ” කෙරුවාව මෙන්න.!

මිද්දෙනිය අරුණ විදානගමගේ හෙවත් “කජ්ජා” ඉකුත් කාලවකවානුවේදී තංගල්ල, මිද්දෙණිය, කරන්දෙණිය, මීගම්ආර, මැදමුලන යන ප්‍රදේශ වල අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බව පොලීසිය සදහන් කරයි. මෙම පුද්ගලයා දේශපාලන හයිය අතට ගෙන “මිද්දෙනියේ කජ්ජා” නමැති අන්වර්ථ නාමයෙන් දකුණේ ප්‍රචලිතව සිටි අතර ඔහු දරු තිදෙනකුගේ පියෙකි. පාතාලයේම ගොදුරක් වූ මිද්දෙනිය කජ්ජා අවසන් හුස්ම පොද හෙළූ තැන සිලි බෑගයක බහා…

දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට…

අධික උණුසුම හමුවේ 20%කින් ඉහළට.!

අධික උණුසුම හමුවේ 20%කින් ඉහළට.!

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල පරිභෝජනය 20%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේකර සදහන් කරයි. ජල පාරිභෝගිකයකු සාමාන්‍යයෙන් දිනකට පානීය ජල ලීටර් 100 පමණ පරිහරණය කරන බවත් එය ජල ලීටර් 120ක් දක්වා වැඩි වී ඇති බවද එම මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේකර සදහන් කරයි. දිවයින…

හිටපු රනිල් නැවතත් පාර්ලිමේන්තුවට.?

හිටපු රනිල් නැවතත් පාර්ලිමේන්තුවට.?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් වසර අවසානයේදී ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහට එම අවස්ථාව සලසා දෙනු ඇතැයි වාර්තා වේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු විවිධ පාර්ශව කිහිපයක් හිටපු…

කෝප් කමිටුවේදී නිරුත්තර වූ රජයේ නිළධාරීන් හඬා වැටෙයි.. එකට ගැසූ ගේම් සියල්ල හෙළි වෙයි.!

කෝප් කමිටුවේදී නිරුත්තර වූ රජයේ නිළධාරීන් හඬා වැටෙයි.. එකට ගැසූ ගේම් සියල්ල හෙළි වෙයි.!

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ පැවැත්වූ බව කියන ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් වැයකළ රු. මිලියන 188 ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සනින් ලබා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මෙහිදී හෙළි වූයේ මෙම චෙක්පත් සඳහා හිටපු සභාපතිවරයා අත්සන් කොට ඇත්තේ මෙම ගෙවීම් සඳහා අධ්‍යක්ෂ…

හරියට වැඩේ කරන්න බැරි නම් රට මට භාරදෙන්න..! – ඩඩ්ලි සිරිසේන

හරියට වැඩේ කරන්න බැරි නම් රට මට භාරදෙන්න..! – ඩඩ්ලි සිරිසේන

මේ රටේ දේශපාලකයන් ප්‍රශ්න විසඳීමට කිසිදු උවමනාවක් නොමැති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කර සිය පැවැත්ම තක්සේරු කර ගැනීම බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. වී කිලෝවක් සඳහා රු.120ක් නියම කළේ කුමන පදනමක සිට දැයි ප්‍රශ්න කරන හෙතෙම, මෙහි දී බොහෝ රජයන් නිෂ්පාදකයා මරා කන්න දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට චෝදනා කරයි. මෙවර පොහොර සඳහා 2025…

සියලුම පාසල්වලට හදිසි උපදෙස් මාලාවක් නිකුත් කරයි.!

සියලුම පාසල්වලට හදිසි උපදෙස් මාලාවක් නිකුත් කරයි.!

උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන, සියලුම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ නිර්දේශ මාලාවක් නිකුත්කර තිබේ. 

කෙහෙල්බද්දර පද්මෙගේ සැලැස්මක්.. ලක්ෂ 150ක වැඩක්.. ඝාතකයා සියල්ල වමාරයි.!

කෙහෙල්බද්දර පද්මෙගේ සැලැස්මක්.. ලක්ෂ 150ක වැඩක්.. ඝාතකයා සියල්ල වමාරයි.!

ගනේමුල්ල සංජීව නම් පාතාල කල්ලි නායකයා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඝාතනය පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගෙන තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ රුපියල් ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවත් අත්තිකාරමක් ලෙස ඉන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගත් බවත්ය. එමෙන්ම තමා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය…