උසාවිය ඇතුළේ මිනී මැරුවේ පළවෙනි වතාවට නෙමෙයි…ඩිජිටල් හැඳුනුම්පත තිබුණා නම් ඕවා බෑ…! – ජගත් මනුවර්ණ

උසාවිය ඇතුළේ මිනී මැරුවේ පළවෙනි වතාවට නෙමෙයි…ඩිජිටල් හැඳුනුම්පත තිබුණා නම් ඕවා බෑ…! – ජගත් මනුවර්ණ

අධිකරණයක දී චූදිතයෙකු ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 1994 වසරේ දී ද ධම්මික අමරසිංහ නැමැත්තා උසාවිය තුළ දී නීතීඥයකු ලෙස පැමිණි අයකු විසින් මරා දැමූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි. තමන් බලයට පැමිණියේ එම ඝාතන සංස්කෘතිය අවසන් කිරීමට වුව ද තවමත් අතීත අවතාර හොල්මන් කරමින් ඇතැයි ඔහු සඳහන් කරයි. ඝාතකයා සතුව ව්‍යාජ…

රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ.!

රෝගීන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ.!

ලේ කැටි ගැසීමට අවශ්‍ය ‘Emioizumab’ නමැති ගුණාත්මක ඖෂධ කුප්පි නොගෙන්වීම නිසා හිමෝෆීලියා රෝගීන් 2,000කගේ ජීවිත අවදානමට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි. හිමොෆීලියා රෝගීන්ට ලෝකයේ බොහෝ රටවල් ‘Emicizumab’ නමැති ඖෂධය ලබාදෙන අතර ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝගීන්ගේ ජීවිත පිළිබඳ තැකීමක් නොකර බලාසිටින බවද…

මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනයේ සාටක ලකුණු මතුවෙයි.!

මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනයේ සාටක ලකුණු මතුවෙයි.!

(18) රාත්‍රීයේ එල්ල වූ වෙඩි ප්‍රහා­ර­ය­කින් අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා’ නමැත්තා, ඔහුගේ 6 හැවි­රිදි දිය­ණිය සහ ඔහුගේ 9 හැවි­රිදි පුතා මිද්දෙ­ණිය ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය. මෙසේ ඝාතණයට ලක්වූ පුද්ගලයා අර­ග­ලය පැවති සමයේ දී රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබී­ම්ව­ලින් ආරක්ෂා කර ගැනී­මට පෙර­මුණ ගෙන කට­යුතු කළ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ සමී­ප­ත­ම­යකු සහ රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ ආර­ක්ෂ­ක­යකු ලෙස මිද්දෙ­ණිය…

දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට පස්වරුවේ වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන් එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත…

මාධ්‍යයට ප්‍රකාශ ලබා දෙන්න එපා කියලා මාලිමාව මට නියෝග කළා. …! – නිලන්ති කොට්ටහච්චි

මාධ්‍යයට ප්‍රකාශ ලබා දෙන්න එපා කියලා මාලිමාව මට නියෝග කළා. …! – නිලන්ති කොට්ටහච්චි

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට එම පක්ෂය විසින් තහංචියක් පනවා තිබේ. ඒ අනුව පක්ෂය විසින් ඈට දැනුම් දී ඇත්තේ මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමෙන් වළකින ලෙසයි. පසුගිය ඉරිදා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ “මට සමාවෙන්න. පක්ෂය මට උපදෙස් දීලා තියෙනවා, මාධ්‍යයට ප්‍රකාශ ලබා දෙන්න එපා කියලා. ඒ නිසා…

ඉදිරි අවුරුදු තුනම යන්නේ IMF පාරේ… අපේම අයවැයක් ගේන්නේ 2029…! – නි. ඇමති චතුරංග අබේසිංහ

ඉදිරි අවුරුදු තුනම යන්නේ IMF පාරේ… අපේම අයවැයක් ගේන්නේ 2029…! – නි. ඇමති චතුරංග අබේසිංහ

ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයට ආණ්ඩුව භාරදී ඇත්තේ රටේ ස්වෛරීත්වය නැති කිරීමෙන් පසු බවත් ඔහු පවසයි. තම ආණ්ඩුව යටතේ ස්වෛරී ආර්ථිකයක අයවැයක් බලා ගත හැකි වන්නේ 2029 වසරේදී බවද ඔහු තව දුරටත් කියා සිටියේය. පාර්ලිමේන්තුවේදී…

පෞද්ගලික අංශයට ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි කිරීම කරනවා…! – ඇමති වසන්ත සමරසිංහ

පෞද්ගලික අංශයට ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි කිරීම කරනවා…! – ඇමති වසන්ත සමරසිංහ

පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. අප්‍රේල් 01 වැනිදා සිට පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ගේ මූලික වැටුප 27,000 දක්වා වැඩි කිරීමට අදාළ වන පරිදි අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන අතර ලබන ජනවාරි මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල්…

ආරක්ෂක වියදම් අඩු කරලා ඇමතිවරු උදම් අනනවා… පාතාළයෝ උසාවි ගිහින් විනිසුරු ඉදිරියේ මිනී මරනවා…! – නාමල් රාජපක්ෂ

ආරක්ෂක වියදම් අඩු කරලා ඇමතිවරු උදම් අනනවා… පාතාළයෝ උසාවි ගිහින් විනිසුරු ඉදිරියේ මිනී මරනවා…! – නාමල් රාජපක්ෂ

ජාතික ආරක්ෂාවට අඩුවෙන්ම මුදල් වෙන් කළ බවත් දැන් කිසිදු ප්‍රශ්නයක් නැති නිසා ඕනෑම අයෙකුට පයින් ගමන් කළ හැකි බවත් ඊයේ රජයේ ඇමතිවරියක් ප්‍රකාශ කළ බව නාමල් රාජපක්ෂ පවසයි. එහෙත් අද දිනයේ මිද්දේණියේ කුඩා දරුවන් දෙනෙකු ඇතුළු තිදෙනෙක් ද කොච්චිකඩේ උසාවියේ නඩුකාරතුමිය ඉදිරියේ තවත් ඝාතනයක් ද සිදුව ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි. පසුගියදා මන්නාරම උසාවිය අසල සිදුවූ ඝාතනය…

රට තුළ භීතියත්, මිථ්‍යාවත් වැපිරීමට ඉඩ දෙන්නේ නෑ.! අනිල් ජයන්ත

රට තුළ භීතියත්, මිථ්‍යාවත් වැපිරීමට ඉඩ දෙන්නේ නෑ.! අනිල් ජයන්ත

රටේ ජනතාව තුළ තවදුරටත් භීතියත්, මිථ්‍යාවත් වැපිරීමට ජාතික ජන බලවේග පාලන කාලය තුළ ඉඩ දෙන්නේ නැතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. අමාත්‍ය අනිල් ජයන්ත සදහන් කළේ, “එම භීතිය සමාජය තුළත්, ආර්ථිකය තුළත් පසුගිය කාලය තුළ දකින්න ලැබුණා. ඉදිරියටත් අපි මිථ්‍යාවන් සමාජගත කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපේ ක්‍රමවේදය සාර්ථකව ඉදිරියට ගෙන යනවා. අපේ…

සෞඛ්‍ය අංශයෙන් ජනතාවට දැනුම්දීමක්.!

සෞඛ්‍ය අංශයෙන් ජනතාවට දැනුම්දීමක්.!

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය අවදානම් සහගත බැවින් එයින් වැළකීමට කළ යුතු දේවල් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දීමක් කරයි. සැත්කම් වලට භාජන වූ රෝගීන්, බෝ නොවන රෝග වලින් පෙළෙඟ වැඩිහිටියන් හැකිතාක් අධික උෂ්ණත්වයෙන් ඉවත්කර තබන ලෙසත් එම සියලුදෙනා වතුර වැඩිපුර ජලය පානය කරන ලෙස දැනුම් දෙයි. දරුවන්ගේ ශරීරයේ සියයට 60ක් වතුර පවතින බැවින් ඔවුන්ට උෂ්ණත්වය…