ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේදී වැසි

ප්‍රදේශ කිහිපයකට රාත්‍රියේදී වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්. උතුරු, උතුරු-මැද…

හිටපු රනිල්ගේ සායම යැවු සුජීව.!

හිටපු රනිල්ගේ සායම යැවු සුජීව.!

සමගි ජන බලවේග පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර කිසිම සාකච්ඡාවක් නොමැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ සදහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය කරපු නිසා එම පක්ෂයෙන් ඉවත් වුණ බවත් එනිසා යළි එකතු වීමක් සිදු නොවන බවද මන්ත්‍රි සුජීව සේනසිංහ සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ සමහර…

උණුසුම රතු කටු පනී.. කාලගුණයෙන් විශේෂ දැනුම්දිමක්.!

උණුසුම රතු කටු පනී.. කාලගුණයෙන් විශේෂ දැනුම්දිමක්.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) ප.ව 4:00 නිකුත්කළ එම නිවේදනය අද (18) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත. ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන…

උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන මල්ලක්.!

උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන මල්ලක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 අයවැය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. *එළ⁣ඹෙන අලුත් අවුරුදු සමයේ ලංකා සතොස හරහා වියළි ආහාර සලාකයක් ලබාදීම *සහල්, ටින් මාළු, පරිප්පු, ලුණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබාදීම *මෙම සලාක ලබාදීමේ පිරිවැය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කිරීම *මේ අතර අස්වැසුමට ඇතුළත් නොවූ නව පවුල් ඇතුළත් කර ගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක…

පුරන් කුඹුරු අස්වද්දන නියෝග අරන් ආණ්ඩුවෙන් අණ බෙරකරුවන් ගෙයින් ගෙට..!

පුරන් කුඹුරු අස්වද්දන නියෝග අරන් ආණ්ඩුවෙන් අණ බෙරකරුවන් ගෙයින් ගෙට..!

එක මිටට ගොවි බිමට වැඩසටහනට සමගාමීව නාවලපිටිය රඹුක්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ග්‍රාම නිලධාරී වසම් 29 ක වගා නොකරන ලද ඉඩම් හිමියන් දැනුම්වත් කිරීම ගොවිජන සංවර්ධන නිලධාරී ශාමා සුදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ යටතේ පුරන් කුඹුරු අක්කර 167ක ඉඩම් කැබලි 307 ක් හිමිකරුවන් අණ බෙරකරුවන් යොදවා ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සිදු කිරීමට කටයුතු…

අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්… රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..! – සුදත්ත තිලකසිරි යුද්ධ ප්‍රකාශ කරයි

අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්… රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..! – සුදත්ත තිලකසිරි යුද්ධ ප්‍රකාශ කරයි

ආචාර්ය අශෝක රන්වල තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසා මාලිමා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව සුදත්ත තිලකසිරි පවසයි. තමාට නොමැති ආචාර්ය උපාධියක් ඇතැයි රටට පැවසීම දුරාචාරි වැඩක් බව ද ඔහු ප්‍රකාශ කරයි. ආචාර්ය උපාධිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුට්ටු දෙකේ වැඩක් යැයි පවසන රන්වල තුට්ටු දෙකේ මිනිහෙකු බවත් එවැන්නන් මාලිමාවට වැඩක් නැති බවත් සුදත්ත තිලකසිරි සඳහන් කරයි….

මොනරාගල රෝහල් උත්සවයට නි. ඇමති කඩා පනී… නිලමෙගේ මුල්ගල තියා බලෙන් සභාව අමතයි…!

මොනරාගල රෝහල් උත්සවයට නි. ඇමති කඩා පනී… නිලමෙගේ මුල්ගල තියා බලෙන් සභාව අමතයි…!

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ නව තෙමහල් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් නායකයා වන වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන බලහත්කාරයෙන් පැමිණ ඇතැයි වාර්තා වෙයි. 16 පෙරවරුවේ පැවැති මෙම උත්සව අවස්ථාවට කිසිදු දේශපාලනඥයකුට ආරාධනා කර නොමැති අතර…

ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක්

ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක්

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (18) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක්…

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණි. ඊට පක්ෂව ඡන්ද  187ක් හිමිවුණි. කෙසේවෙතත් කෙටුම්පතට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නොමැත. ඉන් අනතරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම හෙවත්…

(UPDATE) අයවැය කතාව ඇරැඹෙයි

(UPDATE) අයවැය කතාව ඇරැඹෙයි

01:16 PM ජනාධිපතිවරයා පැය දෙකයි විනාඩි 45ක් අයවැය කතාව කළේය. පාර්ලිමේන්තුව අද පස්වරු දෙක දක්වා කල් තැබිණි. 01:14 PM අපි සැම එක්ව රට ගොඩනඟමු එකිනෙකාට ගෞරවනීය වෙමු. මේ ලස්සන පූජනීය බිම අපේ මව්බිම වීම ගැන ආඩම්බර වෙමු. 01:14 PM යලි මේ රටේ ජාතිවාදී ගැටුම් නැහැ. ආගම ජාතිය ලිංගිකත්වය කිසිම දෙයක් මීට පසු බෙදීම් සාධක නොවේ…