සවලෙන්ම හැලුනු හර්ෂ නැවත මහගෙදරට.?
සමඟි ජන බලවේගය විසින් 14 දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කළ අතර ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා ලෙස ජාතික නායකත්වයට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකත්වයත් ඔහු යටතේම තබා තබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පැවසූවේ තමා හතරවන වතාවටත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කොළඹ…
