නීතිපති දෙපාර්තුමේන්තුව අහෝසියි.?

නීතිපති දෙපාර්තුමේන්තුව අහෝසියි.?

ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමුව ඇති මොහොතක ඒ හරහා නීතිපති දෙපාර්තමේන්තුව අහෝසි විය හැකි බවට නොයෙකුත් මතවාද සමාජය පුරා ගොඩනැගෙමින් පවතී. රජය පාර්ශවයේ තර්කය වනුයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තුමේන්තුවට වඩා කාර්යක්ෂමව සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම ආයතනය ක්‍රියාත්මක කළ යුතු බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂ මෙන්ම විපක්ෂ මතවාද සමාජය පුරා නිර්මාණය…

පාර්ලිමේන්තුවේ ලෙඩ්ඩුන්ට නලින්ද බෙහෙත් දෙයි.!

පාර්ලිමේන්තුවේ ලෙඩ්ඩුන්ට නලින්ද බෙහෙත් දෙයි.!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි. මෙම වෛද්‍ය සායනය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අනුබද්ධ කාර්ය මණ්ඩල මෙන්ම මන්ත්‍රීවරුන් සඳහා විවෘතව පැවති අතර බෝ නොවන රෝග පරීක්ෂාව, වකුගඩු, අක්ෂි, දන්ත, ආයුර්වේද වෛද්‍ය, පෝෂණවේදී සහ මනෝ වෛද්‍ය යන අංශවලට අදාල සායන මෙන්ම රසායනාගාර පරීක්ෂණ සේවාවන් සඳහා…

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව සඳහන්. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ඉරිදා දින 08ක් ජාතික විදුලි පද්ධතියේ අසමතුලිතභාවයක් සහ භයානකභාවයක් දැනුම් දීලා – අජිත් පී. පෙරේරා

ඉරිදා දින 08ක් ජාතික විදුලි පද්ධතියේ අසමතුලිතභාවයක් සහ භයානකභාවයක් දැනුම් දීලා – අජිත් පී. පෙරේරා

ඊයේ සිදු වූ විදුලි බිඳ වැටීමට ද රජයේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව පසුගිය රජයට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි. පානදුරේ වඳුරෙකු නිසා ජාතික විදුලි පද්ධතිය මෙවැනි තත්ත්වයකට පත්වූ බව දැන සිටියේ නම් මාස දෙකක් තිස්සේ ඇමතිවරයා කුමක් කළේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි. එක…

නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදනවා – උපුල් කුමරප්පෙරුම

නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදනවා – උපුල් කුමරප්පෙරුම

නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසීය. ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බව ද ඔහු කීය. නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයෙන් කොටසක්…

ජනතාවගේ අදහස් සමග රජය අලුත් වැඩකට සැරසෙයි.!

ජනතාවගේ අදහස් සමග රජය අලුත් වැඩකට සැරසෙයි.!

ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර ඇති අතර එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව කරුණු කීපයකින් සමන් විත වේ. නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු, ශ්‍රී ලංකා නීතීඥ…

අනුර අතේ සල්ලි නෑ.. මහින්ද කොල්ලකෑ ධනයෙන් හරි බලාගාරයක් ගහනවා…! – රංජන් ජයලාල්

අනුර අතේ සල්ලි නෑ.. මහින්ද කොල්ලකෑ ධනයෙන් හරි බලාගාරයක් ගහනවා…! – රංජන් ජයලාල්

රටට ඉක්මනින් නව විදුලි බලාගාර අවශ්‍ය නිසා පෞද්ගලික අංශය ලවා හෝ විදුලි බලාගාර ඉදිකරවා ගැනීමේ ස්ථාවරයක සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි. පසුගියදා සුළං බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ධම්මික පෙරේරාට ලබා දුන් බව ද හෙතෙම සිහිපත් කරයි. ජනාධිපති අනුර දිසානායකට සල්ලි නැතිත නිසා මහින්ද රාජපක්ෂ කොල්ලකාගත් ධනයෙන් බලාගාරයක් ගහන බව කියන්නේ…

මාලිමා ආණ්ඩුවට කාදිනල් හිමිගෙන් රතු නිවේදනයක්.!

මාලිමා ආණ්ඩුවට කාදිනල් හිමිගෙන් රතු නිවේදනයක්.!

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති සාකච්ඡාවක දී පැවසූවේ වත්මන් රජයද පෙර රජයන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකිරීමේ එම වගකීම පැහැර හරින්නේ නම් රජයට එරෙහිව ද කටයුතු කිරීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවයි. කෙසේවෙතත් පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට…

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්.. හදිසියේම කැඳවයි.!

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්.. හදිසියේම කැඳවයි.!

එළ⁣ඹෙන (14) වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඊයේ (10) දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය කර ඇත. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් වලට අදාළ…

තවත් වන්දි භට්ටයින් ලැයිස්තුවක් එළියට.!

තවත් වන්දි භට්ටයින් ලැයිස්තුවක් එළියට.!

පසුගිය අරගල සමයේ නිවාස හානි වීම් මත රජයෙන් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව ප්‍රාදේශීය දේශපාලකයින් ඇතුළු තවත් පිරිසකගේ ලැයිස්තුවක්ද ආණ්ඩුව සතුව පවතින බවත් ඉදිරියේදී ජනතාවට එම පිරිසද අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. එමෙන්ම මෙලෙස අති විශාල වන්දි ලබාගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නැවත විමර්ශනය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා…