නීතිපති ප්‍රශ්න කරන්න ජනපතිට හෝ ජනතාවට බෑ.!

නීතිපති ප්‍රශ්න කරන්න ජනපතිට හෝ ජනතාවට බෑ.!

පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ ඉතිහාසයේ කිසිම දිනක ජනාධිපතිවරයෙකු නීතිපති කැඳවා ප්‍රශ්න කර නොමැති බවයි. අධිකරණ ධූරාවලියේ අගවිනිසුරුට පමණක් දෙවැනි වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් ඉහළින් සිටින නීතිපති ප්‍රශ්න කිරීම සඳහා වැස්සකට හෝ නීති විද්‍යාලයට ගොස් නොමැති ජනාධිපතිවරයෙකුට ඇති අයිතිය කුමක්දැයි එහිදී ඔහු විමසා සිටියේය….

නව නායකත්වයක් යටතේ FCIDය බල ගන්වයි.!

නව නායකත්වයක් යටතේ FCIDය බල ගන්වයි.!

පෙබරවාරි 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කර තිබේ. එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ප්‍රධානියා ලෙස පත් කර ඇත. මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු කටයුතු කඩිනම්…

අදත් වැසි රහිත කාලගුණයක්

අදත් වැසි රහිත කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය මෙසේය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම්…

විදුලිය කපන වේලාවන් සහ සියලු ප්‍රදේශ සවිස්තරව මෙන්න

විදුලිය කපන වේලාවන් සහ සියලු ප්‍රදේශ සවිස්තරව මෙන්න

අද (10) සහ හෙට (11) දින දෙකේ විදුලි කප්පාදුව සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති කාණ්ඩ සහ අදාළ ප්‍රදේශ මෙසේයි.

ජනපති රටින් පිටවෙයි.!

ජනපති රටින් පිටවෙයි.!

2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා මීට සුළු මෙහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. අද (10) දින උදෑසන 10.10ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. මෙම සංචාරයට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර…

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.!

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්.!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) වරෙන්තු නිකුත් කළේය.  ඒ 2022 වසරේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ සැකකාරිය පෙනී නොසිටීම මතයි. අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා…

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඉන්ධන අලෙවිය නවතා දමයි.!

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඉන්ධන අලෙවිය නවතා දමයි.!

රට තුළ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම විසින් නවතා දමා ඇති බව වාර්තා වේ. පසුගිය රජය විසින් විදෙස් සමාගම් වලට රට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට අවසර දුන් අතර එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබාදුන්නේය. කෙසේ වෙතත් මේ වනවිට චීනයේ සයිනොපෙක් සමාගම සහ…

රාජපක්ෂවරයෙකු නැතුව රට ගෙනියන්න බෑ.. රාජපක්ෂ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.!

රාජපක්ෂවරයෙකු නැතුව රට ගෙනියන්න බෑ.. රාජපක්ෂ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.!

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ රාජපක්ෂවරයෙකු නොමැතිව වත්මන් ආණ්ඩුවට එදිනෙදා රාජ්‍ය පාලන කටයුතු කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවයි. මෙරට ග්‍රාමීය දේශපාලනය ගොඩ නැගී ඇත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා බවත්, එබැවින් වත්මන් ආණ්ඩුවට දේශපාලනය තුළ යැපීමට හැකි වන්නේ මහින්දගේ චරිතය ඝාතනය කීරීම තුළ පමණක් බවත් ඔහු පවසයි. පසුගිය…

ගිනි බත් වූ ගේ දොර කෝටි ගණනින් තක්සේරු වූ හැටි හෙළිවෙයි.!

ගිනි බත් වූ ගේ දොර කෝටි ගණනින් තක්සේරු වූ හැටි හෙළිවෙයි.!

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ප්ලාස්ටික් ශල්‍ය ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ අරගලයේදී තම ගෙවල් ගිනිබත් වූ බව පවසමින් රජයෙන් අසීමිත වන්දි මුදල් මෙන්ම රක්ෂණ වන්දි ද ලබාගත් මන්ත්‍රීවරු පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. ඉදිරියේදී ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා එම මන්ත්‍රිවරු…

18% කට හැට පනී.. 1/3 ක් කබලෙන් ලිපට.!

18% කට හැට පනී.. 1/3 ක් කබලෙන් ලිපට.!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් සිටිනා බවත් එම ප්‍රමාණය මුළු ජනගහනයෙන් 18%කට ආසන්න බවත් ය. මෙම වැඩිහිටි ප්‍රජාව අතරින් 1/3 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වනුයේ ස්ථාවර තැන්පතු ප්‍රමාණයක් බැංකුවේ තබාගෙන එයින් මාසිකව ලැබෙන…