ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්.!

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සදහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර ඇත. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු…

ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී වැසි තත්ත්වයක්

ප්‍රදේශ කිහිපයකට රාත්‍රී කාලයේදී වැසි තත්ත්වයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද…

නිදහස් දිනය දවසේ කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්.!

නිදහස් දිනය දවසේ කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්.!

පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් පවසයි. ජනාධිපති ව්‍යවස්ථාව නැමති ඒකාධිපති ක්‍රමයට පාර කපාදුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස…

නිදහසේ සිහිනය එක්ව දකිමු…එක්ව සැබෑ කරගමු – ජනපති

නිදහසේ සිහිනය එක්ව දකිමු…එක්ව සැබෑ කරගමු – ජනපති

උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනතාව අනාගත පොහොසත් රාජ්‍යයක් ගැන මෙන්ම නුතන ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින දකිමින් සිටින මොහොතක නිදහස් දිනය සැමරීමට ලැබීම විශේෂත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, “මෙවර අපි සමරන්නේ සුවිශේෂි නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරුණු නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නේ…

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙරට දැවැන්ත ආයෝජනයකට සැරසෙයි.!

එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙරට දැවැන්ත ආයෝජනයකට සැරසෙයි.!

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වුනි. එහිදී ශ්‍රී ලංකාව තුළ වරාය හා ගුවන් සේවා සඳහා දැවැන්ත ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. එමෙන් ම කොළඹ වරාය නගරය තුළ…

වක්කඩේ හංගපු කෝටි 10ක ලුණු.. සියල්ල හෙළිවෙයි.!

වක්කඩේ හංගපු කෝටි 10ක ලුණු.. සියල්ල හෙළිවෙයි.!

රුපියල් කෝටි 10කට ආසන්න ලුණු තොගයක් විනාශ වීමට ඉඩ හැර ඇති බව 2023 වසරට අදාළ ලංකා ලුණු සමාගමේ විගණන වාර්තාව මගින් අණාවරණය වී ඇත. ඒ අනුව බූන්දල ලේවායේ පසුගිය 2023 වසරේදී නිෂ්පාදනය කර තිබු රුපියල් හයකෝටි පනස් හතර ලක්ෂයකට අධික ලුණු විනාශ වී තිබෙන අතර අස්වැන්න ආවරණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නියමිත කාලයේදී නිසි ප්‍රමාණයෙන් සපයා…

“සෙල්ලම් කරන්න දෙන්නෑ මේ සැරේ” ඩඩ්ලිට තද වෙයි.!

“සෙල්ලම් කරන්න දෙන්නෑ මේ සැරේ” ඩඩ්ලිට තද වෙයි.!

රජය පාලන මිලක් නියම කර තිබෙන නිසා එම මිලට යටත්ව වී මිලදී ගැනීමට සිදුව තිබෙන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කරයි. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කළේ, “හාල් ඉතින් ප්‍රශ්න කරගත්තට මට කරන්න දෙයක් නෑ. ඇයි ඒක මගෙන් අහන්නේ. ප්‍රශ්න කරපු අයගෙන් ඇහුවනම් හරිනේ. රජයේ පාලන මිලක් දාලා තියෙන නිසා ඒකට…

පැලවත්ත කාර්‍යාලයට ආයුධ කන්ටේනර් තොගයක්.?

පැලවත්ත කාර්‍යාලයට ආයුධ කන්ටේනර් තොගයක්.?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් වත්මන් ආණ්ඩුව සිදු කළාදැයි සැකයක් පවතින බවයි. ඔහු පවසන්නේ මහ දවල් නිසි පරීක්ෂා කිරීමකින් තොරව රේගුවෙන් පිටකළ බව කියන බහාලුම් 323ක තුළ තිබුනේ ජනතා විමුක්ති පෙරමුණට සුපුරුදු ආයුධ තොගයක් බවට සැකයක් පවතින බවයි. අසාර්ථක ආණ්ඩුව රැකීම සඳහා උතුරු කොරියාව…

ලුණු රටින් ගේන්න වුණේ කලින් ආණ්ඩුව තොග රැස් කරලා තියලා නොගිය නිසායි…! – ඇමති හඳුන්නෙත්ති

ලුණු රටින් ගේන්න වුණේ කලින් ආණ්ඩුව තොග රැස් කරලා තියලා නොගිය නිසායි…! – ඇමති හඳුන්නෙත්ති

රට වටකර මුහුද තිබුණත් ලුණු ප්‍රශ්නයක් මතුවීමට මූලික හේතුව පසුගිය සමයේ රට මුහුණ දුන් අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ සලකා කලින් පැවැති ආණ්ඩුව ලුණු නිෂ්පාදනය කොට තොග රැස්කොට නොතිබීම බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. එවැනි පෙර සූදානමක් නොතිබි නිසා කර්මාන්තවලට අවශ්‍ය යම් ලුණු ප්‍රමාණයක් ගෙන්වීමට සිදුව ඇති බවයි, ඇමතිවරයා සඳහන් කළේ. මේ වන විට අලුතින්…

ආණ්ඩුවේ දේශපාලඥයාට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් පොලිසි යයි

ආණ්ඩුවේ දේශපාලඥයාට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් පොලිසි යයි

ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෙකුට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ ප්‍රසිද්ධ රැස්වීමකදී තමන්ට ඉතාම පහත් සහ නින්දා සහගත ආකාරයෙන් බැන වැදුනු බවට චෝදනා කරමිනි. අදාල දේශපාලඥයන්ගේ ප්‍රධානත්වයෙන් බියගම ප‍්‍රදේශයේදී පැවැති මෙම රැස්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් සහභාගි වී ඇති අතර සිය ගණනක් ඉදිරියේදී තමන්ට ඉතා නින්දා සහගත ලෙස මෙම ආචාර්ය පදවිය දරන…