රේන්ජ් රෝවර් චෝදනාවට වසන්ත පිළිතුරු දෙයි.!
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් Range Rover වර්ගයේ සුඛෝපභෝගී රථයක් පරිහරණය කරන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා විසින් ප්‍රකාශ කළේය. චාමර සම්පත් මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වෙත ප්‍රශ්ණයක් යොමුකරමින් පවසා සිටියේ සිටියේ ඩබල් කැබ් පරිහරනය කරනා බවට ජනතාවට පැවසූ මන්ත්‍රීවරු දැන් රේන්ජ්…
