බදු වැඩිවීම 23%යි.. 2023 Wagon R රථයක් ලක්ෂ 65ට අඩුවෙන්.!
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනය මීට පැය කිහිපයකට පෙර නිකුත් කළේය. ඒ අනුව පෙබරවාරි (01) දින සිට බලපැවැත්වෙන පරිදී කැබ් රථ, ඔටෝ-රින්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සදහා පනවා තිබූ තහනම ඉවත් කර ඇත. ඒ අනුව HS…
