“ලොක්කා බොරු කියලා අපිව ඇන්දුවා” තොරතුරු රැසක් හෙළිවෙයි.!
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වන සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා විසින් බව එම කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා සඳහන් කරයි. අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඈන්ස්ලම් ද සිල්වා මේ බව සඳහන් කළේ, වැඩ තහනමකට ලක්ව සිටින…
