යෝෂිත වෙනුවෙන් ගම්මන්පිල පෙරමුණ ගනී.. අලුත් වැඩකට අත තියයි.!

යෝෂිත වෙනුවෙන් ගම්මන්පිල පෙරමුණ ගනී.. අලුත් වැඩකට අත තියයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම අලුත් ආණ්ඩුවක් ආපුවම වැඩ ඇල්ලීමට කරන දෙයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි. පසුගිය 2015 යහපාලන ආණ්ඩුවත් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවත් රක්ෂිත බන්ධනාගාර ගතකර දින 40කින් පසුව නිදහස් කළ බවත් අද වනතුරු නඩු පැවරීමක් කර නැති බවද හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි….

එක වී ඇටයක් දෙන් නෑ.. එස්.කේ.මහින්ද රජයට කොකා පෙන්වයි.!

එක වී ඇටයක් දෙන් නෑ.. එස්.කේ.මහින්ද රජයට කොකා පෙන්වයි.!

ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා පවසන්නේ ආණ්ඩුව වී සඳහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත්, පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම පැමිණ අමු වී කිලෝව රුපියල් 150-170 අතර මුදලකට ගනිමින් සිටින බවයි. එබැවින් පුද්ගලික අංශයට වී දෙනවා මිස තුට්ටු දෙකට මිලදී ගැනීමට බලා සිටිනා රජයට ලබා නොදෙන බවත් ඔහු පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ…

පළාත් කිහිපයකට තද වැසි

පළාත් කිහිපයකට තද වැසි

ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

දුරකතනයට ප්‍රතිචාර දක්වන්න… ජනපති මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි…!

දුරකතනයට ප්‍රතිචාර දක්වන්න… ජනපති මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි…!

හැකි සෑම අවස්ථාවකදීම ලැබෙන දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. ජනතාවගෙන් ලැබෙන දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු දැනුම් දී ඇත. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට එල්ලවන චෝදනා මත ජනාධිපතිවරයා මේ බව…

අපි කවදාවත් රාජපක්ෂලා එක්ක ආණ්ඩු කළේ නෑ… කළා නම් ඔප්පු කරනු…! – බිමල් රත්නායක

අපි කවදාවත් රාජපක්ෂලා එක්ක ආණ්ඩු කළේ නෑ… කළා නම් ඔප්පු කරනු…! – බිමල් රත්නායක

තමන් කිසි දිනක රාජපක්ෂවරුන් සමග ආණ්ඩු නොකළ බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ජනාධිපතිතුමා හෝ තම පක්ෂයේ කිසිවෙකු රාජපක්ෂලා සමග කිසි දිනක ආණ්ඩු නොකළ බව ඔහු අවධාරණය කරයි. එසේ සිටියේ නම් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස ද බිමල් රත්නායක අභියෝග කරයි. පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුව නිවස බදු දී ලක්ෂ 46 බැගින් උපයා ගැනීමට මම විරුද්ධ නෑ…! – මහින්ද

ආණ්ඩුව නිවස බදු දී ලක්ෂ 46 බැගින් උපයා ගැනීමට මම විරුද්ධ නෑ…! – මහින්ද

හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් තමන්ට රජයෙන් ලබා දී තිබෙන නිල නිවසෙන් ඉවත්වීමට වර්තමාන ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දෙන පළමු මොහොතේම තමන් ඉන් ඉවත්ව යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. “හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන නිල නිවෙස් හෝ පහසුකම් සම්බන්ධයෙන් වර්තමාන රජය ගන්නා ඕනෑම තීරණයක් පිළිගැනීම මේ රටේ පුරවැසියෙකු ලෙස මගේ වගකීමක්. මේ නිවසින් ඉවත්වෙන්න කියලා මට…

අදානි ගිවිසුම ගැන රජයෙන් තීරණයක්.!

අදානි ගිවිසුම ගැන රජයෙන් තීරණයක්.!

මෙරට මන්නාරම සහ පුනරීන් වල අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං විදුලි බලාගර ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සදහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන…

දිලිත් කියන ඉතිහාසයේ බිහිසුණුම සහ අධාර්මිකම දේශපාලනඥයා.!

දිලිත් කියන ඉතිහාසයේ බිහිසුණුම සහ අධාර්මිකම දේශපාලනඥයා.!

පසුගිය මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැද පරාජයට පත්වී සිය පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පාර්ලිමේන්තුවට පිවිසි සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසන්නේ අනුර කුමාර ජනාධිපතිවරයා ඉතිහාසයේ බිහිසුණු අධාර්මික මෙන්ම රාජතාන්ත්‍රික නොවන නායකයෙකු බවයි. ජනපතිවරයා මෑතකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු පවසන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාට දිලිත් ජයවීර හැර මුලු…

2250 – 900යි.. වරප‍්‍රසාද කැපිල්ල ඇමති විජේපාල කියයි.!

2250 – 900යි.. වරප‍්‍රසාද කැපිල්ල ඇමති විජේපාල කියයි.!

රජය විසින් ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සියයට පනහකින් පමණ කප්පාදු කළා මිස කිසිම වැඩි කිරීමක් කළේ නැතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ, “කලින් හිටපු ඇමැතිවරයකු වාහන තුනක් භාවිත කළා. අපි ඒක දෙකට අඩු කළා. ඇමැතිවරයකුට ඩීසල් ලීටර් 2250ක් දුන්නා. අපි ඒක ලීටර 900ට අඩු කළා. කලින්…

රාජ්‍ය මුදල් ලක්ෂ 400ක් ගිල දමා සුර සැප විඳි වරායේ ලොක්කෙක්.!

රාජ්‍ය මුදල් ලක්ෂ 400ක් ගිල දමා සුර සැප විඳි වරායේ ලොක්කෙක්.!

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් රජයේ මුදල් ලක්ෂ හාරසියයකට අධික මුදලක් අවභාවිත කළ වරාය අධිකාරියේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හා ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ. එම නිලධාරියා මුදල් අවභාවිතයට අමතරව කූට ලේඛන ඉදිරිපත් කර ඔහුට අවශ්‍ය උපදේශකයෙකුද පත් කරගෙන ඇති අතර එම උපදේශකයාට…