මහින්දගේ ආරක්ෂාව ගැන දුකෙන් කියන විමල්.!

මහින්දගේ ආරක්ෂාව ගැන දුකෙන් කියන විමල්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රටේ අවදානමක් අරගෙන ත්‍රස්තවාදය පරාජයට පත් කළ බවත් එහෙම පුද්ගලයෙකුට ජීවිත අවදානමක් නැහැ කියන්න බැරි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කරයි. හිටපු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කළේ, “මට නම් පෙන්නේ මේ ආණ්ඩුව කයි පාලනයක් විදිහට. ආපු දවසේ ඉඳලා තවම හිතන් ඉන්නේ විපක්ෂයේ කියලා. මොකක් හරි එකක් අල්ලගෙන කයි…

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

කසාද වයස් සීමාවේ වෙනසකට මුලපුරයි.!

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේදී ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී. එහිදී ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා…

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට අද (23) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM“Meet Your Lecturer” මේ සතිඅන්තයේ

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM“Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM හරිත සරසවිය මඟින් සංවිධානය කරන “Meet Your Lecturer” විශේෂ මාර්ගෝපදේශ වැඩසටහන මෙම සතිඅන්තයේදී (ජනවාරි 25-26) හෝමාගම NSBM පරිශ්‍රයේදී පවත්වනු ලැබේ. මේ හරහා සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ඍජුවම NSBMහි ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධවී ඔවුන්ට…

ජනතාවට ඉදිරියේ දී තවත් සහන දෙන්න කටයුතු කරනවා…! නි. ඇමති හර්ෂණ සූරියපෙරුම

ජනතාවට ඉදිරියේ දී තවත් සහන දෙන්න කටයුතු කරනවා…! නි. ඇමති හර්ෂණ සූරියපෙරුම

සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කරමින් තව දුරටත් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කරන ලද ගිවිසුමේ අන්තර්ගතයට අනුව පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා රජය මේ වන විට ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බව ප්‍රකාශ කර ඇත…

සියලු ම මන්ත්‍රීලාට වාහනයක් දෙනවා… වාහන නොදෙන බවක් කවදාවත් අපි කීවේ නෑ… අවුරුදු 5ට පස්සේ වාහනේ ගෙදර අරන් යන්නත් පුළුවන්…! – ඇමති විජිත හේරත්

සියලු ම මන්ත්‍රීලාට වාහනයක් දෙනවා… වාහන නොදෙන බවක් කවදාවත් අපි කීවේ නෑ… අවුරුදු 5ට පස්සේ වාහනේ ගෙදර අරන් යන්නත් පුළුවන්…! – ඇමති විජිත හේරත්

සියලු ම මන්ත්‍රීලාට වාහනයක් දෙනවා… වාහන නොදෙන බවක් කවදාවත් අපි කීවේ නෑ… අවුරුදු 5ට පස්සේ වාහනේ ගෙදර අරන් යන්නත් පුළුවන්…! – ඇමති විජිත හේරත්… පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් සඳහන් කරයි. “මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම…

මහ බැංකුව ආයතන 21ක් තහනම් කරයි.!

මහ බැංකුව ආයතන 21ක් තහනම් කරයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 21ක් තහනම් කිරීමට පියවර ගෙන ඇත. 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ විමර්ශනයකින් පසුව තහනම් කළ ආයතන 21ක පහතින්. ටයින්ස් ලංකා හෙල්ත් කෙයාර්, බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල්, මාර්ක් – වො ඉන්ටර් නැෂනල්,…

විදුලි බිලේ වාසිය ජල බිලට.!

විදුලි බිලේ වාසිය ජල බිලට.!

ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇති බවයි. විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බව එම මණ්ඩලය පවසයි. සති දෙකක අධ්‍යයනයෙන් පසු එහි අවසන් වාර්තාව අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිත බවද ජල…

ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙක් වැලි වලින් මිලියන 400ක් ගහපු ගැහිල්ල හෙළිවෙයි.!

ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙක් වැලි වලින් මිලියන 400ක් ගහපු ගැහිල්ල හෙළිවෙයි.!

හලාවත වැලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කළේ, “හලාවත වැලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ, දීපු ප්‍රමාණයට වඩා වැලි කැණීමක් සිදුවෙලා තියෙනවා. එමගින් විශාල වංචාවක් වුණ බවට වාර්තා…

“පළමු දින සීය ආණ්ඩුව Fail”: ප්‍රගතිවාර්තා පිරික්සයි.!

“පළමු දින සීය ආණ්ඩුව Fail”: ප්‍රගතිවාර්තා පිරික්සයි.!

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසූවේ වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවයි. මුජිබර් රහුමාන් මහතා එහිදී වැඩි දුරටත් පැවසූවේ ආණ්ඩුවේම මැති ඇමතිවරු පවා ඒ සම්බන්දයෙන් සෑහීමකට පත්ව නොමැති බවයි. “අද වන විට ජාතික ජන බලවේගය,…