“ඔබට ගෙයක් රටට හෙටක් නමින්” කෝටි 150කට ඇරලා.!
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 842 කට අසන්න භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඒකක 14022ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද 2023 දෙසැම්බර් මාසය වන විට එම මුදලින් රුපියල් කෝටි 770 කට අධික මුදලක් වැය කර ඉදිකර තිබුණේ නිවාස ඒකක 7744 ක් පමණක් බවයි. එමෙන්ම එම ව්‍යාපෘතිය අතරතුර…
