පහර දීම පිටුපස සරත් ෆොන්සේකා… – මහින්දගෙන් ඇමතුමක්

පහර දීම පිටුපස සරත් ෆොන්සේකා… – මහින්දගෙන් ඇමතුමක්

රිවිර පුවත් පතේ ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට එල්ල කරන ලද ප්‍රහාරය එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතා මැදිහත්ව සිදුකරන ලද්දක් බව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් තමන් අමතා 2010 වසරේදී සඳහන් කළ බව පහර කෑමට ලක් වූ උපාලි තෙන්නකෝන් මහතා සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වූ…

අද එළියට යන්න කලින් මේක බලලම යන්න

අද එළියට යන්න කලින් මේක බලලම යන්න

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

නගර සභාවකවත් නොසිටි අපේ පරිණතකමේ අඩුපාඩු ඇති… සෝලා ගහලා ඉක්මනට විදුලි බිල 1/3කින් අඩු කරනවා…! – නි. ඇමති චතුරංග අබේසිංහ

නගර සභාවකවත් නොසිටි අපේ පරිණතකමේ අඩුපාඩු ඇති… සෝලා ගහලා ඉක්මනට විදුලි බිල 1/3කින් අඩු කරනවා…! – නි. ඇමති චතුරංග අබේසිංහ

නගර සභාවක් හෝ නියෝජනය නොකළ තමන්ගේ ප්‍රකාශවල, හැසිරීමේ සහ පරිණතභාවය තුළ යම් යම් අඩුපාඩු පැවතිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. එහෙත් තමන් සද්භාවයෙන් මෙය කරන බවත් ජනතාව දන්නා බවත් තවමත් තමන් ජනතාවට වරදක් කර නොමැති බවත් ඔහු අවධාරණය කරයි. තමන් ඉක්මනින් විදුලි බිල 1/3කින් අඩු කරන බව ප්‍රකාශ කළේ විදුලි පද්ධතියට පුනර්ජනනීය බලශක්ති…

රනිල් රතු කැකුළු බෙදූ කතාව වැඩ බැරි ආණ්ඩුවේ බොරුවක්…! – සංජීව එදිරිමාන්න

රනිල් රතු කැකුළු බෙදූ කතාව වැඩ බැරි ආණ්ඩුවේ බොරුවක්…! – සංජීව එදිරිමාන්න

පසුගිය රජය සමයේ අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් දෙවරක් ලබා දුන්නේ රතු කැකුළු බවට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ නඟන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි. “පසුගිය ආණ්ඩුව මේ රටේ නැති බැරි ජනතාවට හාල් කිලෝ 10 බැගින් දෙවරක් බෙදද්දි බෙදුවේ රතු කැකුළු විතරක් නෙමෙයි. මම මගේ දිස්ත්‍රික්කය (කළුතර) භාරව සිටි දිස්ත්‍රික්ක…

සංස්ථාවේ සුදු අලියෙක්.. නිෂ්පාදන නෑ.. මුදල් නාස්තිය පමණයි.!

සංස්ථාවේ සුදු අලියෙක්.. නිෂ්පාදන නෑ.. මුදල් නාස්තිය පමණයි.!

වසර ගණනාවක් තිස්සේ සිමෙන්ති හෝ ඒ ආශ්‍රිත කිසිදු නිෂ්පාදනයක් කිරීමට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව අපොහොසත් වී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. සංස්ථාව ස්ථාපිත කිරීමේ අරමුණ සිමෙන්ති කර්මාන්තයේ දියුණුවට මගපෙන්වීම, නායකත්වය ලබාදීම සහ රටේ අවශ්‍යතාව සපුරාලිය හැකි පරිදි සිමෙන්ති හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සැපයීම වුවද පවතින තත්ත්වය තුළ ඒ අරමුණ ඉටු නොවන බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සදහන්…

රාජපක්ෂ නාමයට අත තැබුවයි දොලේ ආණ්ඩුව පොලේ ගහයි.!

රාජපක්ෂ නාමයට අත තැබුවයි දොලේ ආණ්ඩුව පොලේ ගහයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත්කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරනා බවයි. වසර ගණනාවක් පුරා රටේ සම්පත් විනාශය කළ, මනුෂ්‍ය ඝාතණ සිදුකළ කණ්ඩායමක් නැවතත් රටේ බලයට පත්ව පසුගිය රජයන් විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති විනාශ…

දිවයින පුරා සුරාසැල් වැසෙන දින මෙන්න.!

දිවයින පුරා සුරාසැල් වැසෙන දින මෙන්න.!

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් 18ක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. 2025 ජනවාරි (13) සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය  පෙබරවාරි (04) අඟහරුවාදා – නිදහස් සමරු දිනය   පෙබරවාරි (12) බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය මාර්තු (13) බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය අප්‍රේල් (12) සෙනසුරාදා –…

පොලීසිය අඩියක් පස්සට ගනී.. බඩ වියත රැකෙන රස්සාව බේරෙයි.!

පොලීසිය අඩියක් පස්සට ගනී.. බඩ වියත රැකෙන රස්සාව බේරෙයි.!

2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය මගින් ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවන් පිළිබඳව සහ එයට අනුකූලව ත්‍රීරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර ඇත. සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සහ පොලිස්පති අතර ඊයේ (15) පොලිස්…

සිමෙන්ති මිල පහතට.!

සිමෙන්ති මිල පහතට.!

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව වාර්තා වේ. එම බදු සංශෝධනය හරහා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දී ඇත. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා…

සජබ මන්ත්‍රීවරුන්ගේ සහයත් ආණ්ඩුවට.. 118ක් අත්සන් තබයි.!

සජබ මන්ත්‍රීවරුන්ගේ සහයත් ආණ්ඩුවට.. 118ක් අත්සන් තබයි.!

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ, අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය විසින් ගෙන ඒමට නියමිත දෝෂාභියෝග සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 118ක් අත්සන් තබා ඇති බවයි. එමෙන්ම එම දෝෂාභියෝග සඳහා සමඟි ජන බලවේගයද සහ දැක්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඉකුත්…