රජයෙන් ලබාදෙන දීමනා වැඩි කරන්න අනුමැතිය.!

රජයෙන් ලබාදෙන දීමනා වැඩි කරන්න අනුමැතිය.!

රජය විසින් ලබාදෙන අස්වැසුම ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. ඒ අනුව අන්ත දිළිඳු පවුල් සදහා ලබාදෙන රුපියල් 15,000ක දීමනාව රුපියල් 17,500ක් දක්වාත්, රුපියල් 8,500ක දීමනාව රුපියල් 10,000ක් දක්වාත්, රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000ක් දක්වාත් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇත.

ඇමති ලාල් ටිකක් සැර වෙයි.. නීතිය හැර අනිත් හැම තැනකටම අත තියයි.!

ඇමති ලාල් ටිකක් සැර වෙයි.. නීතිය හැර අනිත් හැම තැනකටම අත තියයි.!

රටේ නීතියට අත නොතබන මුත් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බේදයකින් තොරව අනිකුත් හැම තැනටම අත තැබීමට පසුබට වන්නේ නැති බව කෘෂිකර්ම, වාරි මාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කරයි. අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කළේ “ලැබුණ ජනවරමට අනුව අදාළ වෙනස් කම් සිදු කිරීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. කුමන හෝ වෘත්තියක නිරත කණ්ඩායමක් වුවත්…

ලංකාවේ දරු උපත් ගණන අඩුවෙයි

ලංකාවේ උපත් සංඛ්‍යාව ගත වූ වසර 10දී ලක්ෂයකින් අඩු වී ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. පසුගිය 2024 වසරේදී එය තවත් අඩු වී ඇති බවත් මෙය බරපතළ තත්ත්වයක් බවත් දරු උපත් සංඛ්‍යාව මෙලෙස එන්න එන්නම අඩු වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආර්ථික ප්‍රශ්න බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි. පසුගිය 2013 වසරේ සිට…

පැකේජ් මිල වැඩීද.? පැමිණිලි කරන්න.!

පැකේජ් මිල වැඩීද.? පැමිණිලි කරන්න.!

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ කිසියම් ජංගම දුරකතන සේවා සපයන සමාගමක් සිය පැකේජවල මිල වැඩි කිරීමක් සිදුකර ඇත්නම් කඩිනමින් කොමිෂන් සභාව වෙත දැනුම් දෙන ලෙසයි. එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා වැඩිදුරටත් පවසන්නේ, සියලුම ජංගම දුරකතන සමාගම් විසින් කිසිඳු මිල වැඩි කිරීමක් මේ වන විට සිදු කර නොමැති බවට ලිඛිතව ශ්‍රී…

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්.!

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්.!

පැය 12 ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. හෙට (16) දින සවස 6.00 සිට අනිද්දා (17) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වෙන බව සදහන් කරයි. ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු…

වැඩිවන බනින ජනතාවට නායකත්වය දෙන්න සජබ සැරසෙයි.!

වැඩිවන බනින ජනතාවට නායකත්වය දෙන්න සජබ සැරසෙයි.!

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසන්නේ දූෂිත නැති ඕනෑ ම කෙනෙකුට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට, වැඩපිළිවෙලක් සාදා ගැනීමට හා එකඟතාවට පැමිණීමට සමගි ජන බලවේගය සූදානම් බවයි. ඔහු පවසන්නේ, රටේ ජනතාව මුහුණ දී ඇති පීඩනය හමුවේ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකතු කරගෙන ඉදිරි ගමන යෑමට සජබ සූදානම්…

අපි ආවේ පස් අවුරුදු ටෙස්ට් මැච් එකකට… ලබන මාසේ හයේ හතරේ ඒවා ගහනවා.. එතකොට අත්පොළසන් ඕන…! – ඇමති විද්‍යාරත්න

අපි ආවේ පස් අවුරුදු ටෙස්ට් මැච් එකකට… ලබන මාසේ හයේ හතරේ ඒවා ගහනවා.. එතකොට අත්පොළසන් ඕන…! – ඇමති විද්‍යාරත්න

20/20, එක්දින තරඟ, දින 3 සහ දින 5 ටෙස්ට් තරඟ යනුවෙන් ක්‍රිකට් තරඟ වර්ග ගණනාවක් ඇතත් තමන් ආවේ අවුරුදු 5ක ටෙස්ට් තරඟයක් සඳහා බව ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි. “අපි ගහන්නේ 20/20 මැච් එකක් නෙමෙයි. 20/20 මැච් නම් පටන් ගත් වෙලාවේ ඉඳලා නෙළනවා. හයේ හතරේ ඒවා ගහන්න හදනවා. ටෙස්ට් මැච් එහෙම නෙමෙයි. පන්දු තෝරගන්නවා. පිටිය අඳුන…

රට පුරා සෑම කිලෝ මීටර 25කටම නවීන තාක්ෂණික වැසිකිළි හදනවා

රට පුරා සෑම කිලෝ මීටර 25කටම නවීන තාක්ෂණික වැසිකිළි හදනවා

2025 වසර යනු බිඳ වැටුණු මව්බිම ගොඩනගන වසරක් බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ලියනගේ පවසයි. රටේ බොහෝ ප්‍රදේශයන්හි කාන්තාවකට යාමට හෝ සංචාරකයන්ට භාවිතයට සුදුසු වැසිකිළි නොමැති බව ද ඇය පෙන්වා දෙයි. ඒ අනුව ඉතා ඉක්මනින් රටේ සෑම කිලෝමීටර 25න් 25ට නවීන වැසිකිළි පද්ධති නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. ගාල්ල…

ජනපති චීනයට.. එළැඹෙන ගිවිසුම් හත මෙහෙමයි

ජනපති චීනයට.. එළැඹෙන ගිවිසුම් හත මෙහෙමයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවු දින නිල සංචාරය අද (14) සිට 17 වැනිදා දක්වා සිදු කෙරනු ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාව සහ විනය අතර ආයෝජන, විදුලිබල ක්ෂේත්‍රය. ධීවර කර්මාන්ත…

පසුගිය රජයේ තවත් වංචාවක්.. බෝ නොවන රෝග වලින් වැළකෙන්න smart youth night.!

පසුගිය රජයේ තවත් වංචාවක්.. බෝ නොවන රෝග වලින් වැළකෙන්න smart youth night.!

2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ සහ බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් “smart youth night” ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත් ඒවා සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කරයි. රට පාලනය කළ පසුගිය රජයේ…