විපක්ෂයේ අවසන් එකඟතාවය දැනුම් දෙයි.!
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ වෙත ද සභාපති, උප සභාපති ධුර ඇතුළු අනෙකුත් ප්‍රධාන තනතුරු බෙදෙන පරිදි විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුව ඊයේ (27දා) තීරණය කර ඇත. පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ප්‍රථමවරට සමගි ජන බලවේගය…
