මනුවර්ණගේ පැටිකිරිය එළියට… නිළි හීන පෙන්නලා ගෙස්ට් හවුස් ඇදලා.. කෙල්ලන්ග් විලාපයෙන් රූම් දෙදරයි
මාධ්‍යයේ පිහිටින් බලයට ආ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් මාධ්‍ය පෙනී සිටින විට මරු විකලෙන් මාධ්‍යයට පහර දෙමින් ඇතැයි ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් චෝදනා කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වැනි පුද්ගලයන් මරු විකලෙන් මාධ්‍යයට එළව එළවා පහර දෙමින් ඇති බව ද ඔහු සඳහන් කරයි. “මනුවර්ණලාගේ පැටිකිරිය අපි දන්නවා. ITN එක ළඟ තියෙනවා වැවක්. ඒ වැව…
