පාර්ලිමේන්තුවේ අනංගයින් තුනක් ගෙදර යවයි.!
පාර්ලිමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මෙම තීරණය ගෙන ඇත. මෙම ලිංගික අතවර සිද්ධිය…
