අමාත්‍යාංශ ලේකම්ගේ නමට තිබු වාහන 140ක් අතුරුදන්.!

අමාත්‍යාංශ ලේකම්ගේ නමට තිබු වාහන 140ක් අතුරුදන්.!

ජාතික විගණන කාර්යාලය අනාවරණය කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140ක් අමාත්‍යාංශය සතුව නොපවතින බවයි. අස්ථානගතව ඇති වාහන 141ක් පිළිබඳව තොරතුරු නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වීම නිසා මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත. කෙසේ වෙතත් එම වාහන නිවැරදිව හඳුනාගෙන…

රාජ්‍ය සේවයට නැවත දේශපාලන අත පෙවීම්… ස්ථාන මාරුවක් ඉල්ලා ඇමතිගෙන් ලිපියක්

රාජ්‍ය සේවයට නැවත දේශපාලන අත පෙවීම්… ස්ථාන මාරුවක් ඉල්ලා ඇමතිගෙන් ලිපියක්

සතොස ආයතනයේ සේවය කරන නිලධාරිනියකට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නිර්දේශ කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි. එහි සඳහන් වන්නේ අනුරාධපුර ස්ථිර පදිංචි පුත්තලමේ සතොස ආයතනයක සේවය කරන නිලධාරිනියකට අනුරාධපුර කලාපයට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසයි. පසුගිය ආණ්ඩු සමයෙහි දේශපාලනඥයන් රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම් සිදුකරන බවට බරපතළ…

සෝඩා බෝතලේ කැඩුවා වගේ මැජික් අපේ ආණ්ඩුවෙන් නෑ…! – නි. ඇමති අනිල් ජයන්ත

සෝඩා බෝතලේ කැඩුවා වගේ මැජික් අපේ ආණ්ඩුවෙන් නෑ…! – නි. ඇමති අනිල් ජයන්ත

රට තුළ බලය හැසිරවීමේ දී ජාතික ජන බලවේගය ආණ්ඩුව නිවැරැදි පීල්ලේ ගමන් කරන අතර එම ගමන් මඟ වෙනස් කිරීමට විපක්ෂය උත්සාහ කරන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත පවසයි. “ආණ්ඩුව සම්බන්ධයෙන් මහ ජනතාව තැබූ බලාපොරොත්තු බිඳවැටී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා. මහ ජනතාවට පුංචි ලොසින්ජරයක් දී විපක්ෂය ආණ්ඩු කළ ද වත්මන්…

අද සිට වැස්ස වැඩි වෙන හැටි

අද සිට වැස්ස වැඩි වෙන හැටි

දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (11) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි…

නව ආණ්ඩුවේ 2025 වියදම.!

නව ආණ්ඩුවේ 2025 වියදම.!

රුපියල් බිලියන 4,616ක වියදමක් සහිත ආණඩුවේ 2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්‍පත අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. 2025 විසර්ජන පනත් කෙටුම්පත අනුව වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ අර්ථික සංවර්ධන අමාත්‍යංශයට වන අතර ඒ මුදල රුපියල් බිලියන 713කි. දෙවැනියට වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට වන අතර එය රුපියල් බිලියන 507කි. ආරක්ෂක අමාත්‍යංශයට රුපියල්…

නීතිඥ සංගමයෙන් අනුරට ලියුමක්

නීතිඥ සංගමයෙන් අනුරට ලියුමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටළු සහගත තත්ත්වයන් ගෙනහැර දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ජනවාරි 08 වැනිදා යොමු කර ඇති එම ලිපියෙහි දැක්වෙන්නේ, එවැනි පත්වීම්වලදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කමයි. පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමේදී…

එන වසරේ සිට සා.පෙළ උ.පෙළ සැළැස්ම වෙනස් වෙයි.!

එන වසරේ සිට සා.පෙළ උ.පෙළ සැළැස්ම වෙනස් වෙයි.!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනා බවයි. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අගමැතිවරියගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි….

මනූෂගේ මිනිස් ජාවාරමේ සියළු තතු හෙළි වෙයි.. ගියපු අය ගැන කිසිදු තොරතුරක් නෑ.!

මනූෂගේ මිනිස් ජාවාරමේ සියළු තතු හෙළි වෙයි.. ගියපු අය ගැන කිසිදු තොරතුරක් නෑ.!

මේ වනවිට මහත් ආන්දෝලනයට තුඩුදී ඇති හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අනුමැතිය යටතේ ලබාදී ඇතැයි කියන ප්‍රශ්නගත E8 වීසා කාණ්ඩය සම්බන්ධයෙන් අද (9) පාර්ලිමේන්තුවේදී විශයභාර අමාත්‍ය විජිත හේරත් මහතා කරුණු ඉදිරිපත් කළේය. එහිදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, කොරියා රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගෙන තිබෙනා අවබෝධතා ගිවිසුම අනුව එරට රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකීය තරුණයන්ට E7 සහ…

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

2025 අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කිසිදු විරෝධයක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සදහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සදහන් කළේ, “රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා…..

ශ්‍රී ලංකාව තවත් අනාථ කඳවුරක් වීමේ අවධානමක්.. සරණාගතයින් ලක්ෂයක් එනවා.!

ශ්‍රී ලංකාව තවත් අනාථ කඳවුරක් වීමේ අවධානමක්.. සරණාගතයින් ලක්ෂයක් එනවා.!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් පවතින බව බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි. පසුගියදා රටට ඇතුළු වූ මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116දෙනා මෙරටට පැමිණ ඇත්තේ කෝටි ගනනක් මුදල් ගෙවා බවත්, එම කණ්ඩායමෙන් සහ බුද්ධි තොරතුරු අනුව හෙළි කරගත් තොරතුරු අනුව මෙම ක්‍රියාවලිය…