වේලාසන දැනුවත්කර කඩා පනින වන අලි.. අලි-මිනිස් ගැටුමට විසඳුමක්.!
වනජීවී දෙපාර්තමේන්තුව විසින් වන අලින්ගේ සංචරණ කළමනාකරණය කිරීම සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට තීරණය කර ඇත. මෙම මෙහෙයුම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, වනඅලින්ට GPS කරපටි පැළඳීම හරහා ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. මෙම මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරනා අතර වන අලින්…
