මහා පරිමාණ මෝල් හිමියන් පරදා රජය වැඩ අරඹයි.!
රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සදහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි. මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බවද අමාත්‍ය වසන්ත සමරසිංහ…
