ලබාදුන් කාලය හෙටින් අවසන්.!
2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන…
