දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙක් ?

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මා⁣සයෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වුණා. ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන…

අත්භූත ඩ්‍රෝන යානය මහින්දගෙන් යාන්තම් බේරෙයි.!

අත්භූත ඩ්‍රෝන යානය මහින්දගෙන් යාන්තම් බේරෙයි.!

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පවසන්නේ පසුගිය සතියේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමුවූ ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ වනවිට ගුවන් හමුදාපති වෙත භාර දී ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පසුගිය දෙසැම්බර් 26 වන දා…

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත් ඌව පළාතේ මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට හෙට දිනයේ, තරමක තද…

වැඩි කළ රුපියල් 10,000ක දීමනාව ජනවාරි සිට.!

වැඩි කළ රුපියල් 10,000ක දීමනාව ජනවාරි සිට.!

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත. දෙසැම්බර් මාසයෙන් පසුව වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනාව කප්පාදු කිරීමට සූදානම් බවට පලවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු මත පදනම් ව ඇති බව එම නිවේදනයේ සදහන් කර ඇත. රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්…

මහ පාරේ සෙල්ලම් වලට ක්‍ෂණික ප්‍රතිචාර.. ට්‍රැෆික් පොලිස් ඩිජිටල් වෙයි.!

මහ පාරේ සෙල්ලම් වලට ක්‍ෂණික ප්‍රතිචාර.. ට්‍රැෆික් පොලිස් ඩිජිටල් වෙයි.!

ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී ජනපතිවරයාගේ ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දුන් e-Traffic ජංගම දුරකථන යෙදුම වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අතින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමේ හැකියාව පවතී….

නව වසරේ ටයර් මිල ලෙල්ලටම බස්සයි.!

නව වසරේ ටයර් මිල ලෙල්ලටම බස්සයි.!

මෙරට ටයර් නිෂ්පාදකයින්ගේ සංගමය වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ වෙළඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට සිය එකඟතාවය පළ කර ඇත. දැනට ආනයනය කරන විදේශීය ටයර් යම් සීමාවකට යටත් කළ යුතු බවත් පිටරටින් ටයර් ගෙන්වීම මගින් පිටරටට ඇදී යන විදේශ විනිමය ඉතුරු කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසත්…

හිටපු ඇමතිගේ නිවසෙන් සන්නද්ධ රථ එළියට ගනී.!

හිටපු ඇමතිගේ නිවසෙන් සන්නද්ධ රථ එළියට ගනී.!

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි 4.5 වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගෙන ඇත මෙම වාහන පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයාට අයත් නිවසේ සඟවා තිබී ඇති අතර හමුදා ජීප් රථයකට සමාන මෙම වාහන ව්දෙස් රටක සන්නද්ධ හමුදාවක භාවිතා කර ඇති බවට…

හිලව් දීමනා කපයි.. දියවන්නාවේ පූර්වාදර්ශය රාජ්‍ය සේවයටම ඉඟියක්.!

හිලව් දීමනා කපයි.. දියවන්නාවේ පූර්වාදර්ශය රාජ්‍ය සේවයටම ඉඟියක්.!

රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු සේවකයන්ගේ අතිරික්ත නිවාඩු දින දීමනා නොගෙවීමට රජය තීරණය කර ඇත. රජයේ ආරංචිමාර්ග පවසන්නේ, මෙම අතිරික්ත නිවාඩු දීමනාව ගෙවීමේදී පාර්ලිමේන්තුවට පමණක් විශේෂත්වයක් දැක්වීමෙන් එය සමස්ථ රාජ්‍යසේව්‍යට නරක පූරාදර්ශයක් වනු ඇතැයි ආර්ථික උපදේශකයන් රජයට උපදෙස් ලබාදී ඇති බවයි. මෙම දීමනාව සඳහා පාර්ලිමේන්තුවේ 1200ක් පමණ සේවකයින් හිමිකම් ලබා සිටිනා බව වාර්තා වන…

“ජනතාවට උපරිම සේවයක්” රාජ්‍ය සේවකයින් ගැන ආණ්ඩුව ගත් තීරණය.!

“ජනතාවට උපරිම සේවයක්” රාජ්‍ය සේවකයින් ගැන ආණ්ඩුව ගත් තීරණය.!

රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය සේවක කප්පදුවක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. දැනට බඳවා ගත් පිරිස රටේ ජනතාවට සේවය සපයන ආකාරයට විදිමත්ව ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,…

බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

බස් ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්

බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට දෙන බවත් සහන දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවයි ඔහු පවසන්නේ. සාමාන්‍ය බස්…