හිටපු ලොක්කෙක්ට පාර්ලිමේන්තුවේ උපරිම සැප.. වියදම කෝටියයි.!
රජය මේ දක්වා රුපියල් කෝටියකට වැඩි අමතර වැය බරක් දරා විශ‍්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදී තිබෙන බව වාර්තා වේ. එම නිලධාරියා පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදීමෙන් රජය…
