‘විසිදහකට රූම් ගියා’ කිවුවාට කොට්ටහච්චි CID යයි.. අනියම් ප්රාඩෝව නොව වෙන එකක්
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රීන් නිලන්ති කොට්ටහච්චි මහත්මියට සමාජ ජාල ඔස්සේ අපහාස කලේ යයි පවසමින් ඇයගේ නීතිඥයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. රුපියල් විසිදහසක මුදලක් ගෙවමින් නිලන්ති කොට්ටේහච්චි මහත්මිය සමග හෝටලයක ගිය බවට අදාල පුද්ගලයා සමාජ ජාල වල එම සටහන පළ කර තිබුණු බවද නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ අනුව තම…
