පාසල් ළමුන්ට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව ගැන නිවේදනයක්.!

පාසල් ළමුන්ට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව ගැන නිවේදනයක්.!

අස්වැසුම හිමි පවුල්වල ළමුන් සදහා ලබාදෙන රුපියල් 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින්…

තවත් පිරිසක් පුදුම වෙන්නයි යන්නේ.. කෙඳිරිගෑවෙන ලැයිස්තුවක් එලියට.!

තවත් පිරිසක් පුදුම වෙන්නයි යන්නේ.. කෙඳිරිගෑවෙන ලැයිස්තුවක් එලියට.!

සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා වැල්ලවත්තේදී පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංසදයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුවිශේෂී කරුණක් හෙළිදරව් කළේය. මැති ඇමතිවරුන් 1994 සිට මේ දක්වා රජයේ බැංකුවලින් ලබාගෙන ඇති ණය පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීම සදහා ප්‍රධාන පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවට හෙට (30)…

වැසි තත්ත්වයේ වැඩි වීමක්

වැසි තත්ත්වයේ වැඩි වීමක්

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි…

බඩු වැඩි වූ හරින්ගේ ගොනා එළියට පනී.!

බඩු වැඩි වූ හරින්ගේ ගොනා එළියට පනී.!

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා රාත්‍රී සමාජ ශාලාවකදී ඉතා අශෝභන ආකාරයෙන් හැසිරෙමින්, පරුෂ වචන කියමින් පිරිසකට පහරදීමට උත්සාහා දරනා ආකාරයේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් සංසරණය වෙමින් පවතී. CF & FC ක්‍රීඩා සමාජයේ සාදයක් අතරතුරට කඩාවැදුනු හිටපු අමාත්‍යවරයා මෙම ගැටුම ඇතිකරගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අවට සිටි පිරිස තත්ත්වය පාලනය…

රාජපක්ෂ මාරයා යළි අළුමතින් උපදී.!

රාජපක්ෂ මාරයා යළි අළුමතින් උපදී.!

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අහ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ රාජපක්ෂ පාලනය ඇතුළු හිටපු පාලන සමයන්හි සිදු වූ මහා පරිමාණ අපරාධ විමර්ශනය කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය යළි පිහිටුවීමට තීරණය කර ඇති බවයි. වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරයෙකුගේ නායකත්වයෙන් මෙම කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධව පිහිටුවීමට නියමිත බවද පැවසේ. 2015 යහපාලන ආණ්ඩු සමයේ දී පිහිටවා පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින්…

නව නාවික හමුදාපති පත් කරයි.!

නව නාවික හමුදාපති පත් කරයි.!

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම පත් කිරීම කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හෙට දින විශ්‍රාම යෑමට නියමිතය.

උණුසුම් කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්.!

උණුසුම් කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්.!

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දීමක් කරයි. විජලනය වීම වළක්වා ගැනීම සදහා දියර වර්ග වැඩි වශයෙන් පානය කළ යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී විජේසූරිය සදහන් කරයි. මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය වැනි රෝගී ලක්ෂණ මතු…

හෙළ ලෝක උරුමයට කොරියාව අත තියයි.!

හෙළ ලෝක උරුමයට කොරියාව අත තියයි.!

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) විසින් ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය හරහා මූලික වශයෙන්…

මහින්ද – මෛත්‍රී උඩුගුවනේ රඟපු රජ කෙළි.. සියල්ල හෙළිවෙයි.!

මහින්ද – මෛත්‍රී උඩුගුවනේ රඟපු රජ කෙළි.. සියල්ල හෙළිවෙයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළිකොප්ටරයේ නැගී රට අභ්‍යන්තරයේ සිදුකළ සංචාර 1538ක් සදහා දළ වශයෙන් රුපියල් කෝටි 460ක් පමණ වැය කර ඇතැයි දැනට සිදුකර ඇති ගණනය කිරීමේදී අනාවරණය වී ඇත. රටේ ජනාධිපතිවරු ගුවනින් ගමන් කිරීමේදී හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන අතර ගුවන් ගත වූ පැය ගණන් පිළිබඳ ගණනය කිරීම සිදුවන බැවින් නිල…

රජයේ නිලධාරීන්ට නව වසර වෙනුවෙන් විශේෂ මුදලක්.!

රජයේ නිලධාරීන්ට නව වසර වෙනුවෙන් විශේෂ මුදලක්.!

2025 සදහා විශේෂ අත්තිකාරම් මුදලක් රජයේ නිලධාරීන්ට ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව රාජ්‍ය නිලධාරින් සදහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙයි. එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු…