අරමුදලින් ලක්ෂ ගණන් සල්ලි ගත්තේ සල්ලි නැති ඇමතිවරු.. පවු අනේ.!

අරමුදලින් ලක්ෂ ගණන් සල්ලි ගත්තේ සල්ලි නැති ඇමතිවරු.. පවු අනේ.!

පසුගිය වසරවල ජනාධිපති අරමුදලින් සල්ලි ගත්තු සමහර ඇමතිවරු ඇත්තටම මුදල් අමාරු අය බවත් ඒ අය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දහය, ලක්ෂ විස්ස, ලක්ෂ තිහ වශයෙන් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක සදහන් කරයි. හිටපු සමහර මැති ඇමතිවරුන් බලය පාවිච්චි කර ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 2300, 2400 ගත්ත එක වරදක් බවත් එය මුදල් අවභාවිතාවක් බවද හිටපු පාර්ලිමේන්තු…

කොළඹ හිටපු නාගරික කොමසාරිස් සැප දාලා යන්න බෑ කියයි.. තාම නිල නිවසේ.!

කොළඹ හිටපු නාගරික කොමසාරිස් සැප දාලා යන්න බෑ කියයි.. තාම නිල නිවසේ.!

කොළඹ හිටපු නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සේවයෙන් විශ්‍රාම ලබා ඇතත් මෙතෙක් නගර සභා නිල නිවස භාරදී නැතැයි කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග වාර්තා කරයි. විශ්‍රාම යෑමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත වයස අවුරුදු 63 දක්වා කොළඹ නාගරික කොමසාරිස් ධුරයේ කටයුතු කළ ඇය පසුගිය නොවැම්බර් (04) වැනිදා සිට විශ්‍රාම ලබා ඇතත් මේ දක්වා පදිංචි නිල නිවෙස…

නෙවිල් ප්‍රනාන්දු රෝහලට ජාත්‍යන්තර වෙනසක්.. අමුතු දොස්තරගෙන් ඉතිහාසගතවන වැඩක්.!

නෙවිල් ප්‍රනාන්දු රෝහලට ජාත්‍යන්තර වෙනසක්.. අමුතු දොස්තරගෙන් ඉතිහාසගතවන වැඩක්.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිදුකරන විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව පැවැත්වූ සාකච්ඡාවේදී සඳහන්කර සිටියේ, ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල්  ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

දේශපාලන පළිගැනීමක් මත අගමැතිනියට නඩු වැටෙයි.!

දේශපාලන පළිගැනීමක් මත අගමැතිනියට නඩු වැටෙයි.!

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසිනන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් සුජීව අමරසේන මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පෙත්සම ගෙනු කර ඇති අතර මෙම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමන් සේවයෙන් ඉවත් කිරීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුවූවක් බවයි. ඔහු එම…

පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ගැන බුද්ධි අංශ හෙලිකරයි.!

පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ගැන බුද්ධි අංශ හෙලිකරයි.!

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ඊයේ (26) රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් සුවිශේෂී අනාවරණයක් සිදුකළේය. අමාත්‍යවරයා එහිදී පැවසූවේ බුද්ධි තොරතුරු අනුව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඇති බවයි. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට මේ වනවිට ගෙන ඇති ඇතැම් පියවර මාධ්‍ය ඉදිරියේ හෙළි කිරීමට නොහැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්…

ආණ්ඩුව සියළුම තුරුම්පු අදී.. පොලීසිය මත දැවැන්ත පීඩනයක්.!

ආණ්ඩුව සියළුම තුරුම්පු අදී.. පොලීසිය මත දැවැන්ත පීඩනයක්.!

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (26) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, ඉතිහාසය පුරා නීතිය ක්‍රියාත්මක වූයේ, කුඩු භාවිත කරන්නන්ට එරෙහිව මිස කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව නොවන බවයි. ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට ජනතාව බේරා ගැනීම වෙනුවෙන් රජයක් වශයෙන් සියළු පියවර ගන්නා බවත් මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම…

කාලගුණයේ යලි වෙනසක්

කාලගුණයේ යලි වෙනසක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ  දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී  හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන…

“මඩේ ලැගපු ඌරෝ එළියට ඇවිල්ලා” නලින්දගෙන් දයාසිරිට තිත්ත උත්තරයක්.!

“මඩේ ලැගපු ඌරෝ එළියට ඇවිල්ලා” නලින්දගෙන් දයාසිරිට තිත්ත උත්තරයක්.!

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් තවත් පිරිසකගේ නම් ලැයිස්තුවක් තමා ළග තිබෙන බවත් එම ලැයිස්තුව ඉදිරියේදි ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ, “මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ 2005 ඉදලා 2024 දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලඥයන් කීපදෙනෙකුගේ නම් පමණයි. තවත් නම් ලැයිස්තුවක් මගෙ අතේ තියනවා. ප්‍රදේශීය සභා, නගර සභා, සභිකයෝ, සභාපතිවරු,…

අධිවේගයේ හොරු තවමත් වැඩ.. ජීවිත අනතුරේ.!

අධිවේගයේ හොරු තවමත් වැඩ.. ජීවිත අනතුරේ.!

මේ වනවිට තවමත් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කපා සොරකම් කිරීම සිදුවන බවට තොරතුරු වාර්තා වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ඇතුළු තවත් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන මෙම විනාශය හේතුවෙන් රාත්‍රි කාලයට එම මාර්ගය දැඩි අඳුරේ පැවතීම හේතුවෙන් මාර්ගය භාවිත කරන රියැදුරන් දැඩි අපහසුතාවට පත්ව ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදී එලෙස කපාගෙන…

යල් පැනපු රාජ්‍ය සේවය අප්ඩේට් කරන්න ජනපති පෙරමුණ ගනී.!

යල් පැනපු රාජ්‍ය සේවය අප්ඩේට් කරන්න ජනපති පෙරමුණ ගනී.!

ලෝකයේ සිදුවන වෙනස්කම්වලට ගැළපෙන ලෙස කටයුතු කළ හැකි ලෙස යාවත්කාලීන වන රාජ්‍ය සේවයක අවශ්‍යතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් 1,500කට ඉන්දියාවේදී පුහුණුවක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. අද පවතින්නේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොවන බවත් ඒ පුටුවලට අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ලෝකයේ සිදුවන වෙනස්කම් ගළපා…