“ජනාධිපතිතුමා ත්‍රස්තවාදියෙක්” ගම්මන්පිල බරපතල ප්‍රකාශයක් සිදු කරයි.!
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉතා බරපතල ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පවසන්නේ වත්මන් ජනපති සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා හිටපු ත්‍රස්තවාදී නායකයෙකු බවයි. ගම්මන්පිල මහතා මින් පෙර ත්‍රස්තවාදී කොටි සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් දේශප්‍රේමියෙකු ලෙසද අර්තකථනය කළ අතර එම ප්‍රකාශයද සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. එහිදී…
