අවසන් තීරණයට 27 සිට සූදානම්.!
දිවයිනේ පළාත් 09 කේන්ද්‍ර කරගනිමින් විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පතට අදාළ වාචික මහජන අදහස් ලබා ගැනීම ලබන (27) වැනිදා සිට ආරම්භ වේ. පළමු වාචික සැසිය මධ්‍යම පළාත වෙනුවෙන් මහනුවරදී පැවැත්වෙන බවත් 077-2943193 යන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බවද මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි. ලබන (31) වැනිදා ඌව පළාත…
