රටේ පුරවැසියාගේ ආරක්ෂාව ප්‍රමුඛතම වගකීමයි.!
රටක වස්තුව රටේ පුරවැසියන්. හමුදාවක වස්තුව හමුදා පුද්ගලයන්. රටේ හමුදාව ලෙස අපගේ ප්‍රමුඛතම වගකීම රටේ පුරවැසියාගේ ආරක්ෂාවයි. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරය සනිටුහන් කරමින් වැඩබලන ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී මේ බව සදහන් කරයි. නව රජයක් ලෙස තැබු…
