අගමැතිනිය ගම කාලා.. චීනයෙන් තෑගි අරන් තායිවානයට ස්තුති කරලා.!

අගමැතිනිය ගම කාලා.. චීනයෙන් තෑගි අරන් තායිවානයට ස්තුති කරලා.!

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර ඇති පරිදි පසුගියදා චීනය විසින් මෙරට සියලු පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ උත්සවයට සහභාගීවූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතින් සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් විශාල රාජතාන්ත‍්‍රික ගැටලුවක් ඇතිවී තිබේ. පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් පැවසෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස මෙරට පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම සඳහා පැවති උත්සවයේදී, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය…

මහජනතාව මාර්ගෝපදේශ පිළිපැදිය යුතුයි.. විශේෂ ගැසට් නිවේදනයක්.!

මහජනතාව මාර්ගෝපදේශ පිළිපැදිය යුතුයි.. විශේෂ ගැසට් නිවේදනයක්.!

සිරිපා වන්දනා සමය ආරම්භ වීමත් සමග රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න විසින් මහජනතාව පිළිපැදිය යුතු මාර්ගෝපදේශ සම්බන්ධව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.. 01. විශ්‍රාම ශාලා අම්බලම් යනු, 1. ලිහිණිහෙල, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාම ශාලා/ අම්බලම් නවාතැන් ලෙස භාවිතා කළ යුතුය. 2. තාවකාලික නවාතැන්…

බුදු හොරුන්ගෙන් බදු අය කරගන්නා සැටි ආණ්ඩුව පෙන්වයි.!

බුදු හොරුන්ගෙන් බදු අය කරගන්නා සැටි ආණ්ඩුව පෙන්වයි.!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ 2023 / 2024 තක්සේරු වර්ෂයට අදාල හිඟ බදු ලබන 26 වැනි දාට පෙර ගෙවා අවසන් කරනා ලෙසයි. එදිනට පෙර බදු ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට හෝ සමාගම්වලට කිසිදු දඩ සහනයක් හිමිනොවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. එමෙන්ම මෙතෙක් නොගෙවූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කර ගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ…

කථානායකගෙන් ආදර්ශය දී හොර උපාධි ශ්‍රමදානයට ආණ්ඩුව අත ගහයි.. පළමු වටයෙන්ම ගුරුවරු 14ක් ගෙදර.!

කථානායකගෙන් ආදර්ශය දී හොර උපාධි ශ්‍රමදානයට ආණ්ඩුව අත ගහයි.. පළමු වටයෙන්ම ගුරුවරු 14ක් ගෙදර.!

උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසූවේ ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කිරීමට පියවර ගත් බවයි. මෙසේ සේවයෙන් නෙරපා ඇත්තේ පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සදහා විටින් විට බදවාගත් උපාධිදාරි…

රටින් ගිය බැසිල්ට ආයෙ ලංකාවට එන්න බෑ.!

රටින් ගිය බැසිල්ට ආයෙ ලංකාවට එන්න බෑ.!

මේ වනවිට අමෙරිකාවට ගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නැති බවත් තමාට ද අමෙරිකාවට යාමට බැරි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සදහන් කරයි. හිටපු තානාපති උදයංග වීරතුංග සදහන් කළේ, “මට ඇමරිකාවට යන්න එහෙම ලොකු වුවමනාවක් නැහැ. මම යන්න කැමැතිත් නැහැ. මට ඇමරිකාවට යන්න බෑ. ඒ වගේම බැසිල්…

අද කාලගුණය

අද කාලගුණය

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට  මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය…

පරණ සෙල්ලම් සියල්ල අවසන්.. ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 2000ක් ඉවතට.!

පරණ සෙල්ලම් සියල්ල අවසන්.. ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 2000ක් ඉවතට.!

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි දක්වා ඇති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයට අනුව කටයුතු කරමින් රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සදහා නිලධාරින් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මඟින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සදහා ශ්‍රී ලංකා පොලිසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ…

නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සිසුන්ට සුබ ආරංචියක්.!

නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සිසුන්ට සුබ ආරංචියක්.!

නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සියලුම පාසල් සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. එම පාසල් නිල ඇඳුම් කටට්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සදහන් කරයි. 2025 වර්ෂය සදහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817ක් වන…

පොලිස් ඇමතිගෙන් අලුත් වැඩක්.. සෑම ගමකටම සුදු පොලිස් නිලධාරීන්.!

පොලිස් ඇමතිගෙන් අලුත් වැඩක්.. සෑම ගමකටම සුදු පොලිස් නිලධාරීන්.!

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ ග්‍රාමීය වශයෙන් පවතින ගැටළු විසදීම සදහා අදාළ පොලිස් ස්ථානවලට සුදුසු අවංක සහ අදූෂිත ස්ථානාධිපතිවරුන් සහ නිලධාරීන් පත්කිරීමට කටයුතු කරන බවයි.   ඒ අනුව ඉදිරියේදී දරුවන් සහ ජනතාවට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවත් ජනතාව සහ පොලීසිය අතර පළුදුවී ඇති විශ්වාසය ගොඩනැගෙනු ඇති බවත් ඔහු පවසයි. අමතරව, පොලිස්…

නව ආණ්ඩුවේ පාස්කු විමර්ශන සතුටුදායකයි.!

නව ආණ්ඩුවේ පාස්කු විමර්ශන සතුටුදායකයි.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ නැවැත් වූ තැනින් යළි පටන් ගෙන තිබෙන බැවින් ඒ තුළින් සාධාරණයක් ඉටු වනු ඇතැයි විශ්වාස කරන බවද සිරිල් ගාමිණී පියතුමන් පවසයි. නව…