මහින්දගේ පණ කෙන්ද අනුරගේ කරේ තියයි.!
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා පැවසූවේ ලොව පැවැති මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් 116 ක් ඉවත්කර ඔහුගේ ආරක්ෂාව බිඳවැට්ටවූ වර්තමාන ආණ්ඩුව එතුමාගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුවහොත් නිසැකවම වගකිව යුතු බවයි. එහිදී නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ වැඩිදුරටත්…
