ආණ්ඩුව වැඩ අරඹයි.. තෙල් ගෑස් නිධි ගොඩට ගනී.!
පසුගිය 2011 වසරේදි කෙයාර්න් ලංකා පෞද්ගලික සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි 02ක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර ඇති අතර ඒ අනුව ඛනිජ තෙල් හා ස්වභාවික වායු නිධි ගොඩගැනීමේ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. එම සමාගම මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු නිධි 02ක් පවතින බවට ගවේෂණ හා කැණීම් සිදුකර ඇති අතර එහිදී…