කථානායක සම්බන්ධයෙන් ජන මත විමසුමක්.. 92%ක් ඉල්ලා අස්වෙන්න කියයි.!

කථානායක සම්බන්ධයෙන් ජන මත විමසුමක්.. 92%ක් ඉල්ලා අස්වෙන්න කියයි.!

ඩෙලිමිරර් පුවත්පත විසින් සිය වෙබ් අඩවිය තුළ මතභේදයට තුඩු දී ඇති කථානායක අශෝක රන්වල මහතාගේ ආචාර්‍ය උපාධිය සම්බන්ධයෙන් සුවිශේෂී ජන මත විමසුමක් සිදුකිරීමට කටයුතු කර ඇත. ඒ අනුව කථානායකවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ විමසුම සඳහා මේවනවිට 700කට අධික ජනතාවක් සිය මතය ප්‍රකාශය කර ඇත. රන්වල මහතා සතු යැයි පැවසෙන ආචාර්ය උපාධිය…

කෘෂිකර්ම අමාත්‍යංශයේ වෙනසක්.. ලාල්කාන්තටත් පොඩි පුටුවක්.!

කෘෂිකර්ම අමාත්‍යංශයේ වෙනසක්.. ලාල්කාන්තටත් පොඩි පුටුවක්.!

මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා පැවසූවේ තම අමාත්‍යංශයේ තමන්ට අසුන් ගැනීමට තිබූ රාජාසනයක් වැනි පුටුව ඉවත් කර සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා පුටුවක් තමාද ලබාගත් බවයි. එම ආදර්ශය හරහා තමන් රජයේ සේවයේ වෙනස්කම් කිරීම ආරම්භ කරන ලද බවද ඒ අනුව තමන් මුණගැසීමට එන පුද්ගලයා දැන් තමන් හා සමාන බවද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා…

කථානායකට එරෙහිව විශ්වාසභංග ගේන්න කලින් දෙපාරක් හිතන්න.!

කථානායකට එරෙහිව විශ්වාසභංග ගේන්න කලින් දෙපාරක් හිතන්න.!

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසූවේ කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බවයි. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “අපට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා බලයක් තියෙනවා. ඒ නිසා ගේන විශ්වාසභංග ගේන කට්ටිය කල්පනා කරන්න ඕනේ… මොකටද ගේන්නේ කියලා. ඒ…

එකම නිවසේ මල් කැකුළු 2ක් මිලින කරමින් අධිවේගයේ සිදු වූ ඛේදවාචකය.!

එකම නිවසේ මල් කැකුළු 2ක් මිලින කරමින් අධිවේගයේ සිදු වූ ඛේදවාචකය.!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් සොහොයුරියන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය පවසයි. මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට නාරහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන නැවත මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී කොළඹ දෙස සිට…

ජනතාව සූරා කන්න සහල් ආනයනකරුවෝත් ලක ලෑස්ති වෙයි.. රජයට කොන්දේසි.!

ජනතාව සූරා කන්න සහල් ආනයනකරුවෝත් ලක ලෑස්ති වෙයි.. රජයට කොන්දේසි.!

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ආනයනික සහල් සඳහා පනවා ඇති තීරු බද්ද රුපියල් 15කින් අඩු කරන්නේ නම් උපරිම මිල යටතේ සහල් සිල්ලරට අලෙවි කිරීම සදහා ලබා දීමට හැකියාව පවතින බවයි. ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට ආසන්න මුදලකට ජනතාවට ලබා දීමට ආනයනකරුවන්ට හැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා අදහස් දක්වමින් පැවසීය….

ගතයුතු සෑම පියවරක්ම ගන්න.. ජනපතිගෙන් විශේෂ උපදෙස්.!

ගතයුතු සෑම පියවරක්ම ගන්න.. ජනපතිගෙන් විශේෂ උපදෙස්.!

ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය…

අද කාලගුණය

අද කාලගුණය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින්, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු,උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වන NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. මෙම උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ පශ්චාත් උපාධි පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයකට සිය උපාධි…

හැමෝටම ගෑස් පෙන්වා මුස්තපා සිලින්ඩරයෙන් එයි.!

හැමෝටම ගෑස් පෙන්වා මුස්තපා සිලින්ඩරයෙන් එයි.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පෙරේදා (10) මැතිවරණ කොමිසමට දැනුම්දී තිබුණේ තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බවයි. මෙවර මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා…

සිලින්ඩරේ අවසන් පත්කිරීමත් අවුල් ජාලාවක්.. එක්සත් ජාතික පක්ෂය දායාද ඉල්ලයි.!

සිලින්ඩරේ අවසන් පත්කිරීමත් අවුල් ජාලාවක්.. එක්සත් ජාතික පක්ෂය දායාද ඉල්ලයි.!

එක්සත් ජාතික පක්ෂ‍යේ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සදහා හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව නම් කිරීම දේශපාලන හොරකමක් බවයි. එම නිවේදනය පහත පරිදිය, ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්ඡා කර පොදු එකඟතා වලට එළැඹියේය….