ඩඩ්ලි පෙරමුණ ගනී.!

ඩඩ්ලි පෙරමුණ ගනී.!

දඹුල්ල තොග වෙළඳ ව්‍යාපාරිකයන් පවසන්නේ දඹුල්ල වෙළඳපළට ඊයේ (08) උදෑසන සිට පොළොන්නරුව අරලිය සහල් ලැබෙමින් පවතින බවයි. වෙළඳසැල් හිමියෝපවසන්නේ දඹුල්ල නගරයේ තොග වෙළඳසැල් වෙත පොළොන්නරුව අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නියෝජිතයන් දුරකතනයෙන් උපදෙස් ලබා දී ඇත්තේ අරලිය සන්නාමය යටතේ ලැබෙන සහල් ජනාධිපතිවරයා විසින් තීරණය කළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කටයුතු කරනා ලෙසයි. අද…

ජනපති – ඇමති බංගලා ගැන රජයේ තීරණය.!

ජනපති – ඇමති බංගලා ගැන රජයේ තීරණය.!

ජනාධිපති බංගලා සහ ඇමැති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිත අතර ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15ක් පමණ ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි. එම ඉල්ලීම් සියල්ල රජයේ අවධානයට ඉදිරිපත් කර ඇති අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත…

පොල් දෙගුණ වෙයි.!

පොල් දෙගුණ වෙයි.!

රට තුළ ඉහළ ගොස් ඇති පොල් මිල සහ හිඟය හමුවේ ජනතාවට සහනයක් ලෙස සතොස හරහා දෛනිකව අලෙවි කරන පොල් ගෙඩි සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම පොල් රජය සතු වතුවලින් ලබාගෙන සතොස ශාඛා ඔස්සේ පාරිභෝගිකයින්ට…

පාස්පෝට් කන්තෝරුව දිවා රෑ වැඩ.!

පාස්පෝට් කන්තෝරුව දිවා රෑ වැඩ.!

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස කාර්යක්ෂම කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම හදිසි අවශ්‍යතා සඳහා ගමන් බලපත්‍ර අවශ්‍ය පුද්ගලයින්ට මෙම නව ක්‍රමය ඉතා වාසිදායක වී ඇති බවයි. රැකියා, සෞඛ්‍ය, ආගමික සහ ක්‍රීඩා කටයුතු වැනි හදිසි අවශ්‍යතා සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් විශේෂ කමිටුවක්…

හෙට සිට දිවයින පුරාම සිදුවන දේ

හෙට සිට දිවයින පුරාම සිදුවන දේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ,හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඉන් වැඩිම බලපෑම එල්ල විය හැක්කේ උතුරු පළාතට බවයි. කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සදහන් කළේ, නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල ස්ථාපිත වී ඇති කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් මෙම කාලගුණික වෙනස අපේක්ෂා කරන බවයි….

තනි අලියා තොන්ඩමන්ට අලුත් තනතුරක්.!

තනි අලියා තොන්ඩමන්ට අලුත් තනතුරක්.!

එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණින් තරග කර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු ජීවන් තොන්ඩමන් පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කර ඇත. ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වශයෙන් පත් කරන ලෙසට වන ඉල්ලීම කථානායකවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. පාර්ලිමේන්තුව මන්ත්‍රී කණ්ඩායම් නායක ලෙස මුලින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න පත් කිරීමට තීරණය කර තිබුණද…

ආයෙත් මිලියන ගණන් නිකරුණේ වියදම් කරන්නේ නෑ.. රජයෙන් දැඩි⁣ තීරණයක්.!

ආයෙත් මිලියන ගණන් නිකරුණේ වියදම් කරන්නේ නෑ.. රජයෙන් දැඩි⁣ තීරණයක්.!

නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම විශාල වියදමක් දරන නිල නිවාස වලට නොගිය බවත් විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ 50ක් බවත් මෙයට අමතරව වෙළඳ අමාත්‍යාංශයේ මාසික කුලිය ලක්ෂ 65ක් බවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සදහන්…

රජය දැඩි තීරණයක් ගනී.. අවුරුදු 12ට අඩු ළමුන් යොදා ගැනීම තහනම් කරයි.!

රජය දැඩි තීරණයක් ගනී.. අවුරුදු 12ට අඩු ළමුන් යොදා ගැනීම තහනම් කරයි.!

අවුරුදු 12ට අඩු ළමුන් ජනවාරි (01) වැනිදා සිට වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි සදහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි සදහන් කළේ, “විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදා ගැනීම අපි ජනවාරි (01) වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය…

වෘත්තීය සමිති ගැන රජයේ තීරණය.!

වෘත්තීය සමිති ගැන රජයේ තීරණය.!

සියලුම වෘත්තීන් වල වෘත්තීමය ගරුත්තවය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බව සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. එනිසා වෘත්තීය සමිති මර්දනය කිරීම හෝ වෘත්තීය අයිවාසිකම් කප්පාදු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන ‌බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. රටේ ජනතාවට ගුණාත්තමක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක්…

පොල් මිල දෙයියන්ටත් දැනෙයි.!

පොල් මිල දෙයියන්ටත් දැනෙයි.!

පොල් මිල ඉහළ යාම හේතුවෙන් කතරගම දේවාලය ඉදිරිපිට බැතිමතුන්ගේ පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ. පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බවත් කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160කට පමණ අලෙවි වන බවද වාර්තා වේ. කතරගම ඇතුළු දිවයිනේ බොහෝ ආගමික ස්ථානවල පොල් ගැසීමේ ශාන්ති කර්මය එකට එකක් අඩුවී ඇති…