අලුත් රජය එක්ක පරණ සෙල්ලම් බෑ.. තවත් සමාගම් අටක මත්පැන් බලපත්‍ර අත්හිටුවයි.!

අලුත් රජය එක්ක පරණ සෙල්ලම් බෑ.. තවත් සමාගම් අටක මත්පැන් බලපත්‍ර අත්හිටුවයි.!

හිඟ බදු නොගෙවන ලද මත්පැන් සමාගම් අටක නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා ඇති බවත් ඔවුන්ගේ දේපළ විකුණා මුදල් අයකර ගැනීමට සුරා බදු පනතෙන් හැකියාව ලැබෙන්නේ නම් රජය එය ද කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස සදහන් කරයි. ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුනක්, වයඹ ඩිස්ටිලරිස්, මැකලම් බබෲවරි පුද්ගලික සමාගම, ග්ලෝබ් බිලෙන්ඩර්ස් ලංකා සමාගම, කළුතර…

බාර් ලයිසන් දුන්නා තමා.. තවත් 300ක් දෙන්න හිටියේ.!

බාර් ලයිසන් දුන්නා තමා.. තවත් 300ක් දෙන්න හිටියේ.!

ලබාදුන් මත්පැන් අලෙවිසැල් බලපත‍්‍ර කිසිවක් රහසින් හෝ නීති විරෝධීව නිකුත් කරන ලද එවා නොවන බවත් එම බලපත්‍ර සදහා ගාස්තුවක් රජය අයකර ඇති බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, “බාර් ලයිසන් මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා. එයින් රාජ්‍ය ආදායමට හොඳ ගාණක් එකතු කරගත්තා. මේවා…

සහල් මෝල් හිමියන්ගේ සෙල්ලම් අවසන්.. ජනපති අනුර මිල තීරණය කරයි.!

සහල් මෝල් හිමියන්ගේ සෙල්ලම් අවසන්.. ජනපති අනුර මිල තීරණය කරයි.!

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත් රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදුන්නේය. මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය. අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ…

ඉදිරියේදී වැසි සහිත කාලගුණයක්

ඉදිරියේදී වැසි සහිත කාලගුණයක්

නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවයක් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව සඳහන්. මේ සමග දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ…

වසර 76කට පසු පාර්ලිමේන්තුවේ ඓතිහාසික කතාවක්.. 10,000ක දීමනාවකුත් ලබාදෙයි.!

වසර 76කට පසු පාර්ලිමේන්තුවේ ඓතිහාසික කතාවක්.. 10,000ක දීමනාවකුත් ලබාදෙයි.!

රටේ ලක්ෂ දාහතකට අධික ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නියෝජනයක් අවශ්‍ය බවට තේරුම් ගත්තේ ජාතික ජන බලවේගය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන නව අයවැයෙන් ආබාධිත ප්‍රජාවගේ දීමනාව 7,500 සිට 10,000 දක්වා අනිවාර්යයෙන්ම වැඩි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා සදහන් කරයි….

කථානායකට ඉල්ලා අස්වෙන්න කියයි.!

කථානායකට ඉල්ලා අස්වෙන්න කියයි.!

මුහුනු පොතේ සටහනක් තබමින් පවසන්නේ කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ එසේ ඉල්ලා අස් නොවන්නේ නම්, ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි. රන්වල පරීක්ෂාව!!!========== ආණ්ඩුව තමන් ජනතාව දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ…

ජඩ මාධ්‍ය සෙල්ලම අවසන්.. ජනපතිගෙන් හදිසි කැඳවීමක්.!

ජඩ මාධ්‍ය සෙල්ලම අවසන්.. ජනපතිගෙන් හදිසි කැඳවීමක්.!

ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක්  ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බවයි. සියලු මාධ්‍ය ආයතනවලට ආරාධනාවක් කරමින් ජනපතිවරයා පවසා සිටියේ, ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ…

රට වටා නව ආයෝජන කලාප 5ක් ගොඩනැඟීමට ජනපති සැරසෙයි.!

රට වටා නව ආයෝජන කලාප 5ක් ගොඩනැඟීමට ජනපති සැරසෙයි.!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවයි. ජනාධිපතිවරයා මෙහිදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට පැවසූවේ ලබන වසරේදී රට තුළ නව ආයෝජන කලාප 5ක් ඇති කිරීමට අවධානය යොමුව…

විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුභ ආරංචියක්.!

විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුභ ආරංචියක්.!

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත්08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවයි. කොමිසම වැඩිදුරටත් පැවසූවේ නව ගාස්තු සංශෝධන යෝජනාවලිය ලැබීමෙන් පසු එය අධ්‍යනය කර මහජන අදහස් විමසීමට කටයුතු කරනා බවයි.

සති අන්තයේ රනිල්ගෙන් දීර්ඝ පැහැදිලිකිරීමක්.!

සති අන්තයේ රනිල්ගෙන් දීර්ඝ පැහැදිලිකිරීමක්.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පවසන්නේ පසුගිය රජය සමයේ මත්පැන් බලපත් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් එළඹෙන සති අන්තයේදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි. එම සාකච්ඡාවේදී අදාළ බලපත් ලබා දුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විස්තර කිරීමට නියමිත බව පැවසේ. ඉකුත් මැතිවරණ සමයේදී විවිධ මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු…