ප්‍රදේශ කිහිපයකට හවසට වැසි

ප්‍රදේශ කිහිපයකට හවසට වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. ගිගුරුම් සහිත වැසි…

ආනයනික බදු සමග වාහන මිල ඉහලට.. ලක්‍ෂ 40 වාහනය කෝටියයි

ආනයනික බදු සමග වාහන මිල ඉහලට.. ලක්‍ෂ 40 වාහනය කෝටියයි

ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති. වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති. ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම්…

ඇමති බංගලා විනිසුරුවන්ට ඉල්ලයි.

ඇමති බංගලා විනිසුරුවන්ට ඉල්ලයි.

මැති ඇමතිවරුන්ගේ භාවිතය සඳහා වෙන්කර ඇති නිල නිවාස තම භාවිතයට ලබා දෙන ලෙස අධිකරණ විනිසුරුවන් තිදෙනකු කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර ඇත. මිට පෙර මෙම අමාත්‍යංශ සහ ආයතන ගණනාවක්ද මෙම නිල නිවාස කුලියට ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබේ. මේ වන විට අදාළ නිල නිවාසවලින් පෞරාණික වටිනාකම සහිත…

සිවිල් පුද්ගලයන්ට ගිනි අවි දෙන්න නව වැඩපිළිවෙලක්..- ආරක්‍ෂක අමාත්‍යංශයගිනි අවිසිවිල් පුද්ගලයන්ට ගිනි අවි දෙන්න නව වැඩපිළිවෙලක්..- ආරක්‍ෂක අමාත්‍යංශය

සිවිල් පුද්ගලයන්ට ගිනි අවි දෙන්න නව වැඩපිළිවෙලක්..- ආරක්‍ෂක අමාත්‍යංශයගිනි අවිසිවිල් පුද්ගලයන්ට ගිනි අවි දෙන්න නව වැඩපිළිවෙලක්..- ආරක්‍ෂක අමාත්‍යංශය

ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට තීරණය කර බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිතයි. එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙ….

ඇමති වසන්ත පොල් මාෆියාව අවසන් කරයි.!

ඇමති වසන්ත පොල් මාෆියාව අවසන් කරයි.!

රට තුළ ඇති වී තිබෙන පොල් හිගය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100ත් 120ත් අතර මිලකට අලෙවි කරමින් පොල් ගෙඩියක් රුපියල් 200ත් 210ත් මිලකට අලෙවි කරයි. මේ හේතුවෙන් ජනතාවට සහනයක් ලෙස ලංකා සතොස හරහා රුපියල් 130ක පොල් ගෙඩියක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි. ඊට අදාල රජයේ ආයතන කැඳවා උපදෙස්…

සහල් මිල ගැන රජයෙන් තීරණයක්.!

සහල් මිල ගැන රජයෙන් තීරණයක්.!

රට තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස 04 වනදා සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි. ඒ අනුව ලංකා සතොස හරහා සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සදහන් කරයි….

රනිල් ලබාදුන් මත්පැන් බලපත්‍ර බිමල් හෙළිකරයි.! – ලැයිස්තුව මෙන්න

රනිල් ලබාදුන් මත්පැන් බලපත්‍ර බිමල් හෙළිකරයි.! – ලැයිස්තුව මෙන්න

සුරාබදු දෙපාර්මේන්තුව විසින් මෙම වසරේ ජනවාරි (01) වනදා සිට ඔක්තෝබර් (06) දක්වා කාලය තුළ මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි. මෙම ලබාදුන් බලපත්‍රවලින් 172ක් ලබාදී ඇත්තේ මත්පැන් සිල්ලරට විකිණීම (වයින් ස්ටෝස්) හෙවත් FL- 4 කාණ්ඩය යටතේ ලබාදෙන බලපත්‍ර බවත් දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

සිලින්ඩරයේ අවසන් මන්ත්‍රී ධුරයට කංචන සූදානම්.!

සිලින්ඩරයේ අවසන් මන්ත්‍රී ධුරයට කංචන සූදානම්.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2න් ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි. එම පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ නම් අතරින් හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ නම යෝජනා වී ඇති බවද මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි. ශ්‍රී ලංකා…

විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුභ ආරංචියක්.!

විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුභ ආරංචියක්.!

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත්08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවයි. කොමිසම වැඩිදුරටත් පැවසූවේ නව ගාස්තු සංශෝධන යෝජනාවලිය ලැබීමෙන් පසු එය අධ්‍යනය කර මහජන අදහස් විමසීමට කටයුතු කරනා බවයි. මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අදාල විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින…

ආන්දෝලනාත්මක IMF ගිවිසුම සංශෝධනයට රජය පියවර ගනී.!

ආන්දෝලනාත්මක IMF ගිවිසුම සංශෝධනයට රජය පියවර ගනී.!

පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බවයි. බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිනි. “අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතු කරන්න…