ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
COLOMBO (SL NEWS24) – ගෙවුණු සතිය තුළ ලෝක වෙළෙඳෙපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. මැද පෙරදිග කලාපයේ අස්ථාවර භූ දේශපාලන තත්ත්වයන් සහ ගෝලීය ඉන්ධන ඉල්ලුම අඩුවනු ඇති බවට සිදු කෙරුණු පුරෝකථන මීට හේතුවී ඇතැයි, ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ ය. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) සටහන් වූයේ අමෙරිකානු ඩොලර්…