අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

COLOMBO (News 1st) – අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් ‘සීක්‍රට් සර්විස්’ හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.  ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීමත් සමග, ඇයට එල්ල වූ විවේචන හේතුවෙනි.  පසුගිය 13 වැනි දා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්…

ජනාධිපතිවරණ දිනය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

ජනාධිපතිවරණ දිනය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

COLOMBO (SL NEWS24) – මැතිවරණ කොමිසම හෙට (25) රැස්වීමට නියමිතය. මෙම රැස්වීම පැවැත්වෙන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුවී ඇති පසුබිමකදීයි.‍  ජනධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.  මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා සඳහන් කළේ, මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනයට අදාළ ගැසට් පත්‍රය…

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි, ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස්

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි, ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස්

COLOMBO (News 1st) – ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ති‍බේ.  එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව නිකුත් කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.  මෙවර ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.  මේ අතර මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්…

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 47කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 47කට ස්ථාන මාරු

COLOMBO (SL NEWS 24) – වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.  පොලීසිය පැවසුවේ, සේවා අවශ්‍යතා මත එම ස්ථාන මාරුවීම් කළ බවයි. ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.

පාස්කු ප්‍රහාරයේ 11වැනි සැකකරුගේ පාපොච්චරණය ගැන නිගමනය

පාස්කු ප්‍රහාරයේ 11වැනි සැකකරුගේ පාපොච්චරණය ගැන නිගමනය

COLOMBO (SL NEWS24 ) – පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව ගැන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගය වන නඩුවේ 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නැමැත්තා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ කර ඇති පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ  එකක් බව අධිකරණය  නිගමනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරයාට අද (24) නොතීසි නිකුත් කෙරුණි. නඩුව අද කැඳවනු ලැබුවේ…

අගමැති වෙනස් වුණත් නිසි තැන රැකගත් ලැරී..

අගමැති වෙනස් වුණත් නිසි තැන රැකගත් ලැරී..

 COLOMBO (SL NEWS24) –  ලෝකයේ බලවත්ම බළලා ගැන දන්නවද  තමන්ටම පැවරුණු නිශ්චිත රාජකාරියක් , නිල සමාජ මාධ්‍ය ගිණුමක් වගේම දේශපාලනයට සෘජු සම්බන්ධතා පවත්වන බලවත්ම බළලෙක් ගැන අහලා තියෙනවද?  මොන පක්ෂයකට බලය ගියත් අවුරුදු 14ක් පුරාවට එක්සත් රාජධානි දේශපාලන ඉතිහාසයේ ස්ථාවර චරිතය බළලෙක් කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද ? අගමැති නිල නිවසේ සිටින ලැරී නම් බළලා බ්‍රිතාන්‍යයේ 6 වැනි…

ලෝකයක් නරඹන Got Talent වැඩසටහනේ ඔබ නොදත් කතාව මෙන්න

ලෝකයක් නරඹන Got Talent වැඩසටහනේ ඔබ නොදත් කතාව මෙන්න

COLOMBO (SL NEWS24) – Got Talent ගැන අහලා තියෙනව ද? නටන්න , ගයන්න, මැජික් පෙන්නන්න, සර්කස් පෙන්නන්න, ජිම්නාස්ටික් , එහෙම නැත්තන් ඔයාගේ සුරතලත් එක්ක සෙල්ලමක් , ගිනි සංදර්ශන සහ ත්‍රාසජනක දක්ෂතා එකී මෙකී නොකී ඔනෑම දෙයක් කරන්න පුළුවන් වේදිකාවක් ගැන අහලා තියෙනව ද? එහෙම වේදිකාවක දක්ෂතා දක්වන්න අවස්ථාවක් දැන් ලංකාවේ අපිට උදාවෙලා තියෙනවා   ඔයා මොන…

විශේෂාංගසර්පයින් 100ක් කලිසමේ සඟවගෙන චීනයේ රේගු ඇස් වසා පනින්න හැදූ පුද්ගලයෙක්..විශේෂාංග

විශේෂාංගසර්පයින් 100ක් කලිසමේ සඟවගෙන චීනයේ රේගු ඇස් වසා පනින්න හැදූ පුද්ගලයෙක්..විශේෂාංග

COLOMBO (SL NEWS24) – සර්පයින් 100කට වැඩි සංඛ්‍යාවක් සිය කලිසමේ සඟවාගෙන චීනයේ ප්‍රධාන නගරයකට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙක් එරට රේගු භාරයට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.  විදෙස් මාධ්‍ය පැවසුවේ, දකුණු චීන නගරයක් වන ෂෙන්සෙන්හි රේගු නිලධාරීන් විසින් හොංකොං සහ චීනයේ ප්‍රධාන භූමිය අතර මුරපොළක් වන ෆුටියන් වරාය හරහා ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට…

රත්තරනින් නිමකළ ඇඳුමින් සැරසුණු අම්බානිගේ මනමාලිය..

රත්තරනින් නිමකළ ඇඳුමින් සැරසුණු අම්බානිගේ මනමාලිය..

COLOMBO (SL NEWS 24) –අම්බානක වියදමක් දරපු සුපිරි මඟුල් ගෙදරක් ගැන බලමුද ? මේ , ආසියාවේ ධනවත්ම පවුලේ මඟුල් ගෙදරක් මුකේෂ් අම්බානි කියන්නේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා විතරක් නෙමෙයි ලොව ධනවත්ම පුද්ගලයින් කිහිප දෙනා අතුරෙන් එක් අයෙක්. ආනන්ද් අම්බානි කියන්නේ අම්බානි පවුලේ බාලම පුතා. ආනන්ද්ගෙයි , රාධිකාගෙයි දැවැන්තම විවාහ උත්සවය ඊයේ ආරම්භ වුණා මේක දින 04ක්…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

COLOMBO (SL NEWS24) – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ ය.  දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් විභාගයට අවසර දෙමිනි.  පෙත්සම් විභාගට අවසන්…