මෙරට රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සදහා ගෙවන පොලිය 7.5%ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් සදහන් කරයි.
පසුගිය සතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සදහා 8.1%ක පොලියක් ගෙවු බවත් අනතුරුව පොලිය 0.6කින් පහත දැමීමට පියවර ගත් බවද රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් සදහන් කරයි.

