සැප්තැම්බර් මස 23 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මගින් පත්කර ඇතැයි රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ලේකම් ප්රදීප් යසරත්න මහතා දැනුම්දී තිබෙනවා.