Image

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා එළියට

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද නිවේදනය කරනු ලැබිය.

කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන ලද ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ශක ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් එම සන්ධානයේ නියෝජිත ළහිරු වීරසේකර මේ බව ප්‍රකාශයට පත් කළා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.