Image

දිගාමඩුල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 11,120ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස – 7368
රනිල් වික්‍රමසිංහ – 6719
නාමල් රාජපක්ෂ – 318
පී අරියනේත්‍රන්  – 233

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.