Image

වැලිගම – බදුල්ල – බලපිටිය ඡන්ද ප්‍රතිඵල

මාතර – වැලිගම 

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 42,182 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  – 21,248
රනිල් වික්‍රමසිංහ  – 10,628
නාමල් රාජපක්ෂ – 1969
දිලිත් ජයවීර – 1064

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  100,152
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  79,828
වලංගු ඡන්ද සංඛ්‍යාව –  78,549
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –  1,279

——————————

බදුල්ල – බදුල්ල 

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,983 ක් ලබාගනිමින් එම  බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  – 14,309
රනිල් වික්‍රමසිංහ  – 10,729
නාමල් රාජපක්ෂ – 806
දිලිත් ජයවීර – 378

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව –  57,589
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව –  46,731
වලංගු ඡන්ද සංඛ්‍යාව –  45,424
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව –  1,307

—————————

ගාල්ල – බලපිටිය

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 20,096 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  – 12,339 
රනිල් වික්‍රමසිංහ  – 5345
නාමල් රාජපක්ෂ – 1689
දිලිත් ජයවීර – 403

TRENDING POST