අද (22) දිනයේ අලුයම 6.00 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අද දහවල් 12 00 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට කටයුතු කළ බව අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි.