හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
එහි පෙරමුණේ රැදී සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා ය.
ඒ ඡන්ද 34,321 ක් ලබා ගනිමින් ය.
ඒ අනුව;
සජිත් ප්‍රේමදාස – 16,820
රනිල් වික්‍රමසිංහ – 5,460
නාමල් රාජපක්ෂ – 5,385
දිලිත් ජයවීර – 700
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 79,751 ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 65,198කී.
එමෙන්ම, වලංගු ඡන්ද සංඛ්‍යාව – 64,239ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 959 ක් වේ

