2024 ජනාධිපතිවරණයේ දෙවන වටයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
01. මාතලේ දිස්ත්‍රිකය
සජිත් ප්‍රේමදාස – 2,221
අනුර කුමාර දිසානායක – 1,909
02. මාතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,505
අනුර කුමාර දිසානායක – 3,130
03. හම්බන්තොට දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3,093
අනුර කුමාර දිසානායක – 1,763
04. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,814
අනුර කුමාර දිසානායක – 3,391
05. බදුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,760
අනුර කුමාර දිසානායක – 3,437
06. මොනරාගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1,820
අනුර කුමාර දිසානායක – 1,395
07. මඩකලපුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7,191
අනුර කුමාර දිසානායක – 4,467
08. වන්නි දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 6,162
අනුර කුමාර දිසානායක – 2,390
09. අනුරාධපුර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3,537
අනුර කුමාර දිසානායක – 2,773
10. පුත්තල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3,103
අනුර කුමාර දිසානායක – 2,149
11. ගාල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5,828
අනුර කුමාර දිසානායක – 4,714
12. නුවරඑළිය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5,440
අනුර කුමාර දිසානායක – 3,162
13. කළුතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5,517
අනුර කුමාර දිසානායක – 6,135
14. කොළඹ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 35,488
අනුර කුමාර දිසානායක – 17,902
15. කුරුණෑගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7,920
අනුර කුමාර දිසානායක – 6,408
16. රත්නපුර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 6,022
අනුර කුමාර දිසානායක – 4,888
17. යාපනය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 21,511
අනුර කුමාර දිසානායක – 8,174
18. කෑගල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,314
අනුර කුමාර දිසානායක – 3,869
19. මහනුවර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 9,188
අනුර කුමාර දිසානායක – 8,020
20. ගම්පහ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 16,683
අනුර කුමාර දිසානායක – 12,217
21. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4,119
අනුර කුමාර දිසානායක – 1,930
22. පොළොන්නරුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1,641
අනුර කුමාර දිසානායක – 1,041

